THE HEAVEN SWORD

The Heaven Sword and Dragon Saber (2019) S01 E05 Sinhala Subtitles |නව ආදරයක ආරම්භය | සිංහල උපසිරැසි සමග

මෙන්න සහෝදර වරුනි පස්වෙනි එපිය

කතාව දැන් දැන් සුපිරි වේගෙන තමයි එන්නෙ මම කලින් උපකල්පනය කළ වගේ මේ කතාවෙදි තවත් සුපිරි ආදර කතාවක් පටන් ගන්නව අර එමී අක්කයි මිංග් වල නායකයි එක්ක බලන්නම ඕන එක්ක නම් සුපිරි වලිත් තියනව මට දැනට හම්බ උන චරිත් වලින් බල්වත් ම කෙනා තම්‍යි මේ යංග් ශියාවෝ(මිංග්ක ණ්ඩායමේ නායකයා)

අනිතිමට දිව්‍යමය අසිපත් අපි ඔක්කොටම බලාගන්න අවස්තාවක් මේ එපියෙදි සෙට් වෙනවා(මකර අසිපතනම් දැකල තියනවනේ) ඊට පස්සෙ ඉදිරියට කතාවෙ ඉදිරියට ප්‍රධාන චරිතයක් වෙයි කියල හිතෙන් වූජි(අලුත් ඉපදුන් ළමයා) එයාට දැන් වයස10ක් අන්තිමටම අපේ ශියේ සුන්(සිංහ ඩැල් එක)එයාගෙ දුක හිතෙන අතීත කතාව දිගහරිනවා

සුවර් එකටම මේ කිව්ව වැඩියි ස්ටෝරිය ගැන  කමන්නෑ දැන් මොන්ව කරන්නද බලලම ඉන්නකො මේවගේම තවත් එපියකින් හම්බ වෙමු

ඔබට ජය!!

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය Youtube පිටපත් සඳහා ගැලපේ

The Heaven Sword and Dragon Saber (2019) S01 E05 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 5, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

4 comments

  1. බොහොම ස්තූතියි මචං සබ් එක ඉක්මනට දෙනවට.ජය වේවා 🙏🙏🙏

  2. පට්ට සීරියස් එකක්… ජය!!!!!😍😍

  3. Thanks
    Sub ekata

    thanks a lot

  4. තෑන්ක්ස් බ්රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *