The title of the page
The Hangman (2024) Sinhala Subtitles
The Hangman (2024) Sinhala Subtitles
2.3

The Hangman (2024) Sinhala Subtitles | අපායේ දොරටුව | සිංහල උපසිරැසි සමඟ

(The Hangman (2024) Sinhala Subtitles) (The Hangman (2024) Sinhala Sub) (The Hangman Sinhala Subtitles) (The Hangman Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.

හරි, අද මං ඔයාලට ගෙනාවේ The Hangman (2024).

Horror/Mystery/Thriller කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 28ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Bruce Wemple විසින්. රචනය කරන්නේ Bruce Wemple සමඟින් LeJon Woods.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ LeJon Woods, Mar Cellus, Lindsey Dresbach ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ තාත්තෙක් සහ පුතෙක් වටා. දෙන්නා හුදකලා වෙච්ච පැත්තක කෑම්පින් යනවා. ඉතින් රෑ දෙන්නත් එක්ක කතා කර කර ඉද්දී ජෙසී එයාගේ අම්මාගේ මරණය ගැන කතාව ඇදලා අරන් තාත්තක් එක්ක අමනාපෙන් නිදාගන්න යනවා. උදේට ඉතින් තාත්තා නැගිටලා කෑමත් හදලා ජෙසීට කතා කරාට උත්තරයක් දුන්නේ නෑ. ඉතින් තාත්තා තීරණය කරනවා කූඩාරම ඇරලා බලන්න.

ඒත් එතනින් පස්සේ මොකද වුණේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


94
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    Thanks saho sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login