The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles
The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles
3.3
57

The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles | “ ඇගේ සැබෑ අරමුණ ” | සිංහල උපසිරැසි සමඟ

(The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles) (The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitle) (The Hand That Rocks the Cradle (2025) Sinhala Sub)

ආයුබෝවන් cineru හැමෝටම ❤️
ඔන්න අලුතෙන්ම ආපු Thriller ෆිලුමක් ගැන අද කියන්නෙ —The Hand That Rocks the Cradle 2025 මෙක නිකුත් උනේ 2025 ඔක්තෝබර් 22 යි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michelle Garza Cervera. මේක 1992 වසරේ පැරණි ෆිලුමක් ආපහු හදලා තියෙන්නෙ.

Mary Elizabeth Winstead – Caitlin ලෙස
Maika Monroe – Polly ලෙස
Raúl Castillo – Miguel ලෙස
Martin Starr – Stewart ලෙස
රන්ගනයෙන් දායක වෙනවා
අපි කතාව බැලුවොත් ..Caitlin කියන්නෙ අම්මක්. ඇගේ ජීවිතය නිරන්තරයෙන් කාර්යය බහුල අතර, Polly කියන නැනියක් ඇගේ ගෙදරට වැඩට එනවා. මුලින් ඇය හොඳ නැනියක් වගේ පෙනුනත්, අන්තිමේදී ඇගේ සැබෑ අරමුණ එළිවෙනවා 😈 ඒකෙ තියෙන්නෙ විශ්වාසය, රහස්, පවුල් ජීවිතය, වගේ අතුරු මාතෘකා. කතාව පුරාවටම “slow burn thriller” එකක් — හෙමින් යන ත්‍රිල් එකක් 😬 මලයාලම් ෆිලුමක් වගේ ත්‍රිල් එකක් නෙමෙයි, නමුත් tension එක, ඇක්ටින් එක, සහ suspense එක නම් හොඳටම තියෙනවා. Mary Elizabeth Winstead ගේ රංගනයට ගොඩක් credit ලැබුණා. පවුල් ඇතුළේ රහස්, විශ්වාසභංගය වගේ ත්‍රිල්ලාර් කැමති අය “nanny horror” / “psychological thriller” ෆිලුම් බලන අය. අවසානයේ නමුත්, අහම්බෙන් සිද්ධ වෙන හොඳ plot twist එකක් තියෙනවා 😍🔥 බලන්න වටින ෆිලුමක් — “calm start, crazy finish” කියලා කියන්න පුලුවන් ❤️
ගිහින් බලන්නකෝ, ඒකේ suspense එක බලන්නම වටිනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජිත් ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජිත් ධනංජය

October 19, 2025


7
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබ් එකට

  2. aiye aluthen apu Frankenstein movie ekath sub geenakoo please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login