The title of the page
The Gorge (2025) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
6.8
64
87

The Gorge (2025) Sinhala Subtitles | “ලෝකයෙන් සැඟවූ රහස” | සිංහල උපසිරැසි සමඟ

(The Gorge (2025) Sinhala Subtitles) (The Gorge (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං සෑහෙන දවසකින් ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. මේ ටිකේනම මම හොරර් කැටගරියේ ඉන්දුනිසියානු  චිත්‍රපටිනෙ ගෙනාවේ.

ඒකත් ඉතින් ඔයාලගෙ ඉල්ලීමට තමයි.

අද ගෙනාවේ The Gorge (2025).

Action/Horror/Sci-fi/Romance කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Apple TV+ වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson. අධ්‍යක්ෂක ගැන වෙනම කියන්න ඕන නෑනේ. The Exorcism of Emily Rose (2005), Sinister (2012), The Black Phone (2021) වගේම Doctor Strange (2016) කියන සුපිරි චිත්‍රපටවල අධ්‍යක්ෂක. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 07.

Top Gun: Maverick, Fantastic Four චිත්‍රපට වල සිටි Miles Teller සහ සුරූපි නිළි Anya Taylor-Joy ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. කතාව සුපිරි කියලා නම් කියන්න පුලුවන්. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


148
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූථියි මචං උපසිරැසියට

  2. Sidath Vimukthi
    Cineru_users

    Thanks 🥰🥰🥰🥰

  3. Night agent season 2 dennako 😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login