The title of the page
The Garfield Movie (2024) Sinhala Subtitles
The Garfield Movie (2024) Sinhala Subtitles
5.8
36
90

The Garfield Movie (2024) Sinhala Subtitles | කිරි හොරකම | සිංහල උපසිරැසි සමඟ

(The Garfield Movie (2024) Sinhala Subtitles) (The Garfield Movie (2024) Sinhala Sub) (The Garfield Movie Sinhala Subtitles) (The Garfield Movie Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. මේ අරගෙන අද නිකුත්වුණ අලුත්ම ඇනිමේෂන් චිත්‍රපටිය.

ඒ ඔයාලා හැමෝම දන්න The Garfield Movie (2024).

ඔයාලා හැමෝම ඉතින් ගාෆීල්ඩ්ව දන්නවනේ නොදන්න කෙනෙක් ඉන්න බෑ. මං හිතන්නේ සිරසේ තාමත් කාටූන් එක යනවා. චිත්‍රපටිය අයත්වෙන්නේ Family/Comedy කාණ්ඩයට සහ පැය 1 මිනි: 41ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Mark Dindal විසින්. Sony ආයතනයෙන් බෙදාහැරීම කරන අතර ලොව වටා මිලියන 240කට ආසන්න ඉහල බොක්සොෆිස් ආදායමක් ගන්න සමත්වුණා. හඬ දායකත්වය ලබාදෙන්නේ ප්‍රසිද්ධ පිරිසකගේ එකතුවෙන්. Chris Pratt, Samuel L. Jackson, Snoop Dogg, Nicholas Hoult, Ving Rhames, Hannah Waddingham ඒ අතර ඉන්නවා.

ප්‍රධාන චරිත කිහිපය,

මේ චිත්‍රපටයේදී අපිට කලින් නොදැකපු ගාෆීල්ඩ්ගේ ස්ටෝරියක් දකින්න පුලුවන්. ඒ ජෝන්ට කොහොමද ගාෆීල්ඩ්ව හම්බවුණේ කියලා. ගාෆීල්ඩ්ගේ තාත්තා එයාව පාරේ තියලා යනවා. පුංචි කාලෙ ඉදලම කෑම වලට පෙරේත ගාෆිල්ඩ් සුවඳක් දිගේ යනවා. ඔන්න ඔහොම ගිහින් තමා ජෝන්ව හම්බවෙන්නේ. ඔහොම කාලය ගෙවිලා යනවා ගෙදරට ඕඩිවත් අරන් එනවා ජෝන්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පැහැරගැනීමක් එක්ක. සාමාන්‍ය විදිහට කකා බිබි දවස් ගෙවාගෙන ඉන්නකොට දවසක් රෑ ගාෆීල්ඩ්වයි ඕඩිවයි දෙන්නෙක් පැහැරගන්නවා. දෙන්නෙක් කියන්නේ බල්ලෝ දෙන්නෙක්. ඉතින් අල්ලන් ගිහින් කබයකින් එල්ලලා තියෙද්දි සම්පූර්ණයෙන්ම ඇඟ වහගෙන ඉන්න කෙනෙක් ඇවිත් බේරගන්නවා. ඉතින් ඒ කවුද? පැහැරගත්ත අය කවුද? ඒ පැහැරගත්ත හේතුව මොකක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


123
Total Subtitles

14 comments

  1. පතරංග මහත්තයා

    සබට තැන්ක්ස් මාත් වෝට් එකක් දැම්මා cineru එකට

  2. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  3. Movie eka nm YTS eken download karagaththa. Sub eka dammata tnx oyalata..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සදීප ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Oya nam sub machine ekak macho ……….

  5. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි මචං සබට

  6. Thank you bosa

  7. THILINA RUKSHAN
    Cineru_users

    Thank you bosa 💚

  8. k.lithal neveen

    tnx for the sub.

  9. shamal icbt
    Cineru_users

    ගොඩක්ම ස්තූතියි සදීප ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  10. Sumindu Maduranga

    ගොඩක් ස්තූතියි movie එකේ digital copy එකක් release වුණ ගමන්ම subtitle එක දුන්නට. Cineru.lk එක vote කරා.😊

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Fall Guy (2024)

  12. Thanks for the sub!!!!

  13. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login