The title of the page
The Frog (2024) S01 E06 Sinhala Subtitles
The Frog (2024) S01 E06 Sinhala Subtitles
6.9

The Frog (2024) S01 E06 Sinhala Subtitles | “තාත්තා ඔයාව ගන්න එන්නම්” | සිංහල උපසිරැසි සමඟ

(The Frog (2024) S01 Sinhala Subtitles) (The Frog (2024) S01 Sinhala Sub) (The Frog Sinhala Subtitles ) (The Frog Sinhala Sub)

THE FROG
아무도 없는 숲속에서
ආමුදෝ ඔප්නන් සොප්සෝගේසෝ
කිසිවෙකු නැති වනාන්තරය

Native Title: 아무도 없는 숲속에서
Also Known As: In the Forest With No One , In the Woods With No One , Alone in the Woods , Amudo Eobsneun Supsokeseo
Director: Mo Wan Il
Genres: Thriller, Mystery, Psychological, Drama
Country: South Korea
Type: Drama
Episodes: 8
Aired: Aug 23, 2024
Aired On: Friday
Original Network: Netflix
Duration: 58 min.
Content Rating: 15+ – Teens 15 or older

THE FROG දකුණු කොරියානු ත්‍රාසයජනක කතා මාලාව 2024 මැයි මස 23 වන සිකුරාදා දින NETFLIX හරහා විකාශනය විය. මෙම කතා මාලාව Thriller, Mystery, Psychological, Drama යන ශානරයන්ට අයත් වන අතර මෙහි අධ්‍යක්ෂණය Mo Wan Il විසින් සිදු කර ඇත.

CAST

මෙම කතා මාලාවේ ප්‍රධාන චරිත ලෙස Kim Yoon Seok, Lee Jung Eun, Go Min Si හා Yoon Kye Sang රංගනයෙන් දායක වෙයි.

සාරාංශය

වර්තමාන ගිම්හානයේදි Jeon Youn Ha වනාන්තරය මැද තියෙන නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යනවා. සාමකාමි ජීවිතයක් ගත කරන Jeon Youn Ha ගේ ජීවිතේට එක පාරටම අත්භූත ගෑණු කෙනෙක් ඇවිත් එයාගේ ජීවිතේ කණපිට පෙරලනවා.

Koo Sung Joon විසින් 2000 දශකයේ මුල් භාගයේදී Motel එකක් පවත්වාගෙන යන අතර එහි ඔහුගේ පවුලත් වාසය කරනවා. වැහි දවසක රැයක එහි අමුතුම සිද්ධියක් සිදු වෙනවා. ඒ සිද්ධිය නිසා Koo Sung Joonට සියල්ල අහිමි වෙනවා.

වර්තමානයේ Jeon Youn Ha ගේ ජීවිතය කණපිට පෙරලෙන්නේ කොහොමද? 2000 දශකයේ Koo Sung Joon ට හැමදේම නැතිවෙන්නේ කොහොමද කියලා බලාගන්න ඔයාලට මේ කතාව බලන්නම වෙනවා. පළවෙනි කථාංගයේ ඉඳලා පුදුම කුතුහලයකින් බලන්න පුළුවන්.

ඉතින් ඔන්න ඕක තමයි කතාව, කතාව බලලා ඔයාලට කොහොමද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමා අපේ උපසිරැසි වල හොඳ නරකත් කියාගෙන යන්න අමතක කරන්න එපා

                                                                                                                          හංසන හෙට්‌ටිආරච්චි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


310
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිනෙරු ටීම් සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login