The First Night with the Duke S01 E11-12 (2025) Sinhala Subtitles
The First Night with the Duke S01 E11-12 (2025) Sinhala Subtitles
7.1

The First Night with the Duke S01 E09-10 (2025) Sinhala Subtitles | “ ආදිපාදවරයා සමග පළමු රාත්‍රිය ” | සිංහල උපසිරැසි සමඟ

“The First Night With the Duke”

(“남주의 첫날밤을 가져버렸다 : ආදිපාදවරයා සමග පළමු රාත්‍රිය”)

 

 

 

Information – විස්තර

 

Native Title: 남주의 첫날밤을 가져버렸다

Title: The First Night with the Duke

Type: Drama

Format: Standard Series

Country: South Korea

Episodes: 12

Aired: Jun 11, 2025 – Jul 17, 2025

Aired On: Wednesday, Thursday

Original Network: KBS2

Duration: 1 hr. 1 min.

Content Rating: 15+ – Teens 15 or older

Also Known As: I Took the Male Lead , Namjuui Cheotnalbameul Gajyeobeoryeotda , Taking the Male Lead’s First Night , I Took the Male Lead’s First Night

Director: Lee Woong Hee

Genres: Historical, Comedy, Romance, Fantasy

Tags: Love Triangle, Adapted From A Web Novel, Prince Male Lead, Change Of Fate, Transmigration, Cold Man/Warm Woman, Joseon Dynasty, Skilled Fighter, Physically Strong Male Lead, Student Female Lead (Vote tags)

Score: 7.9 (scored by 8,288 users)

Ranked: #3076

Popularity: #1006

Watchers: 21,900

 කාස්ට් – Cast

 Ok Taec Yeon | Yi Beon / Prince Gyeong Seong

ඔහු මීට පෙර Vincenzo “Cinderella’s Sister (2010)” | “Dream High (2011) ” | “Who Are You (2013)” | “Wonderful Days (2014)” | “Touching You (2016)” | “Bring It On, Ghost (2016)” | Secret Royal Inspector & Joy”7 First Kisses (2016)” | “Save Me (2017)” සහ Blind “The Game: Towards Zero (2020)” Heartbeat වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Seo Hyun | Cha Seon Chaek / “K”

ඇය මීට පෙර “ Jinxed at First” | Song of the Bandits “Jinxed at First” Private Lives” Time “ Bad Thief, Good Thief | Moon Lovers: Scarlet Heart Ryeo” සහ Holy Night: Demon Hunters “ Love and Leashes වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Summary – සාරාංශය

 හැමෝටම කොහමද? ඔන්න මම තවත් අලුත් ඩ්‍රාමා එකකට උපසිරැසි අරගෙන ආවා, ඩ්‍රාමා එකේ නම “The First Night With the Duke” මේ ඩ්‍රාමා එකත් හ්වාං ඩෝ ටෝල් (황도톨) කියන රචිතයාගේ වෙබ්ටුන් එකෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.එහෙනම් අපි කතාව පැත්තට හැරමුකෝ…

 විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන “කේ” දවසක් එයා ආසම නවකතාව පොත ඇතුලේ හිර වෙනවා, වෙන අය ආපහු යන්නේ කොහමද කියලා හෙව්වාට මේ පිස්සු කෙල්ල කතාව ඉස්සරහට ගලාගෙන යන විදිය බලන්න ආසාවෙන් ඉන්නේ…මේ නවකතාව ඇතුලේ අපේ “කේ” පොහොසත් පවුලක ඇමති කෙනෙක්ගේ දුවෙක්ගේ ශරීරය ඇතුලට තමයි යන්නේ, ඉතින් එයා මේ කතාවේ ඉන්න අතරේ ඇස් දෙකෙන්ම කතාව බලාගෙන ඉන්න ආසාවෙන් ඉන්න, ප්‍රධාන පිරිමි චරිතේ, ප්‍රධාන ගැහැනු චරිතේ… මේ ඔක්කොම දිහා එහා එයා බලාගෙන ඉන්නවා… “අරක්කු තමයි නම්බුව කන්නේ” කියනවා වගේ මේ කෙල්ලත් අරක්කු බිලා ප්‍රධාන පිරිමි චරිතේ එක්ක පැටලිලා මුළු කතාවම අනිත් පැත්ත හරවනවා….

ඊට පස්සෙ ප්‍රධාන ගැහැණු චරිතේට මොකද වෙන්නේ?

ප්‍රධාන පිරිමි චරිතේ මොකද කරන්නේ?

කතාව කොහම ඉවර වෙයිද

 එහෙනම් අපි කතාව බලලාම ඉමුකෝ, හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


604
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login