The title of the page
The Exorcism (2024) Sinhala Subtitles
The Exorcism (2024) Sinhala Subtitles
4.2
28
44

The Exorcism (2024) Sinhala Subtitles | “හොල්මන් චිත්‍රපටයක්” | සිංහල උපසිරැසි සමඟ

(The Exorcism (2024) Sinhala Subtitles) (The Exorcism (2024) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.
හරි, අද මං ඔයාලට ගෙනාවේ The Exorcism (2024).

Horror/Fantasy කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 33ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Joshua John Miller විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Russell Crowe, Ryan Simpkins, Sam Worthington, Chloe Bailey, Adam Goldberg, Adrian Pasdar ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතුත් එක්ක. මේක හොල්මන් චිත්‍රපටයක්. පටන්ගද්දිම එක චරිතයක් නිර්මාණ ස්ථානයේදීම මැරෙනවා. ඊටපස්සේ ටෝනි කියන කෙනව ගන්නවා ඒ චරිතයට. ටෝනි කියන්නේ ජීවිතයේ කරදර ගොඩක් මැද්දේ එන මනුස්සයෙක්. ටෝනිට දුවෙකුත් ඉන්නවා ලී කියලා. චිත්‍රපටය රූගත කිරීම් අතරතුර අත්භූත දේවල් සිද්ධවෙන්න පටන්ගන්නවා.

ඒත් ඊටපස්සේ මොකක්ද වෙන්නේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

 
මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


120
Total Subtitles

3 comments

  1. thank you saho.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    My Spy the Eternal City (2024)

  3. Buddhika laKMal
    Cineru_users

    Thanks for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login