The Elixir (2025) Sinhala Subtitles
The Elixir (2025) Sinhala Subtitles
5.4
70
59

The Elixir (2025) Sinhala Subtitles | “ මරණයද බියවූ මවකගේ සෙනෙහස ” | සිංහල උපසිරැසි සමඟ

(The Elixir (2025) Sinhala Subtitles) (The Elixir (2025) Sinhala Subtitle) (The Elixir (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න ඉතින් අපේ හොරර්වරුන්ට ගෙනල්ලා තියෙනවා මේ අවුරුද්දේ ආපු අලුත්ම අලුත් කතාවක් අරගෙන

ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ ඹෟෂධ බිස්නස් නිෂ්පාදනය කරන බිස්නස් පවුලක් එක්කයි ඉතින් මේ පවුලේ ඉන්න තාත්තා ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකාරයා හොයාගන්නවා සදාකල් තරුණ වෙලා ඉන්න පුළුවන් පානයක්…ඒත් එක්කම තමයි මේ පවුල අදුරු ආගදයට වැටෙන්න පටන්ගන්නේ

ඉතින් මේ ව්‍යාපාරයෙන් මේ පානය සාර්ථක පැත්තකට අරගෙන යයිද…මේ පවුලට අදුරු ආගදයෙන් බේරිලා ආලෝකය කරා යන්න පුළුවන් වෙයිද…මේ ඔක්කොම ත්‍රාසය..භීතිය..කුතුහලය කැටිවුන මේ කතාවේ නම තමයි “The Elixir” IMDb ⭐ 5.4/10 අරගන්න සමත් වෙලා තියෙනවා…ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kimo Stambole…පිටපත් රචනය කරලා තියෙන්නේ Agasyah Karim , Khalid Kashogi සහ අධ්‍යක්ෂකතුමත් දායක වෙලා තියනවා…

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..මේකත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


6
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login