The Drowned (2025) Sinhala Subtitles
The Drowned (2025) Sinhala Subtitles

The Drowned (2025) Sinhala Subtitles | “ අත්භූත කටහඬ ” | සිංහල උපසිරැසි සමඟ

(The Drowned (2025) Sinhala Subtitles) (The Drowned (2025) Sinhala Subtitle) (The Drowned (2025) Sinhala Sub) 

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. 

හරි, අද මං ඔයාලට ගෙනාවේ The Drowned (2025).

Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 24යි. අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ Samuel Clemens විසින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Corrinne Wicks, Lara Lemon, Michelangelo Fortuzzi ඇතුළු නළු නිළියන් පිරිසක්.
කතාව පොඩ්ඩක් කිව්වොත්, චිත්‍ර හොරකමක් කරන 4 දෙනෙක් කතා වෙනවා හොරකමෙන් පස්සෙ එන්න ඕන තැන ගැන. ඒක ලොකු විලක් ළඟ තියෙන ගෙයක්. කොහොමහරි තුන්දෙනෙක් ආවත් 4වෙනියා ගැන කිසිම හෝඩුවාවක් නෑ. අනිත් තුන්දෙනාට කලින් ආපු සලකුණක් තිබ්බත් හොයාගන්න නෑ.
ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


191
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login