the dead lands s01 e03 sinhala sub

The Dead Lands (2020) S01 E03 Sinhala Subtitles | ලොව කෙරවළ ඇති රාජධානිය | සිංහල උපසිරැසි සමග |

මේ කතා මාලාව කරලා තියෙන්නේ ලේඛක ග්ලෙන් ස්ටැන්ඩින්ග් විසින් ඒ වගේම ඔහුගේ චිත්‍රපටය වන The Dead Lands (2014) තිරගත උනු හරි අපූරු විදිහට මේ කතාව ලියලා තියනවා

කතාව ගැන කෙටියෙන් කියනවා නම් :-
පුරාණ මාඕරි යුගයේදී, නපුරු රණශූරයෙකු සහ තරුණ ගෝත්‍රික කාන්තාවක් නපුරු මළවුන් නැගිටීම වැළැක්වීමට ගන්න ක්‍රියාමාර්ගයක් තමයි තියෙන්නේ

වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. කට්ටිය අරගෙන බලන්න ..
එහෙනම් ඊලග කොටසින් ඉක්මනට මුනගැහෙමු රැදිලා ඉන්න සිනේ රූ එක්කම ..ජයවේවා …

අද කොටසින්:-

මේ කතාව පටන් ගනිද්දි IMDB රේටින්ග් තිබ්බේ 10 න් 4 වගේ නමුත් අද වෙනකොට 10 න් 7.4 ක අගයක් ගන්න සමත් වෙලා තියනවා..

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ ඩෙඩ් ලෑන්ඩ් කතාමාලාවේ තුන්වන කොටස…
තිබුන වැඩ රාජකාරිත් එක්ක උපැසිරසිය දෙන්න ටිකක් පරක්කු වුනා.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු..අද කොටසින් වෙන්නේ
වකා..නුකූ..රාවූ මේහේ කියන කෙල්ලත් එක්ක ලෝකය පලුදූ කරපූ කෙනා ගැන විස්තර දන්න කොල්ලව හොයාගෙන යන ගමන තියෙන්නේ.. ඔය ගමන පූරාවටම හරි අපූරූ සිදුවීම් ගනනාවක් සිදුවෙනවා එහෙනම් ඔයාලම අරගෙන ..ඊලග කොටසින් හමුවෙනකන්රැ දිලා ඉන්න අපි සමග
ජයවේවා..

Copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

The Dead Lands (2020) S01 E03 Sinhala Subtitles

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉෂාන් ගිහන්ත සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ජය වේවා.! 👊👊

  2. තැන්ක්ස් මචො කතාව නියමයි දිගටම දියන් සබ් එක මැදදි නවත්තන්න එපා. එල

  3. මිලින්ද ප්‍රියලාල්

    Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *