The Dead Lands (2020) S01 E02 Sinhala Subtitles |පවුල් සංස්කෘතිය| සිංහල උපසිරැසි සමග |

පෙර මතකයන් :-

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ 23 January 2020 නිකුත් උන The Dead Lands කතා මාලාවයි. මේ කතා මාලාව කොටස් 8 කින් සමන්විතයි. ඔන්න එහෙනම් අද පලවෙනි කොටස දුන්නා IMDb රේටින්ග් නම් තවම හම්බුවෙල තියෙන්න් අඩුවෙන් 10 න් 4 ක් වගේ ඒ උනාට මේ කතා මාලාව සූපිරී කියලා කියන්න පුළුවන්  සැකයක් වගේ තියනවානම් පහල තියන ට්‍රේලර් එක බලලා ඔයාලම තීරනය කරන්න.

මේ කතා මාලාව කරලා තියෙන්නේ ලේඛක ග්ලෙන් ස්ටැන්ඩින්ග් විසින් ඒ වගේම ඔහුගේ චිත්‍රපටය වන The Dead Lands (2014) තිරගත උනු  හරි අපූරු විදිහට මේ කතාව ලියලා තියනවා

කතාව ගැන කෙටියෙන් කියනවා නම් :-
පුරාණ මාඕරි යුගයේදී, නපුරු රණශූරයෙකු සහ තරුණ ගෝත්‍රික කාන්තාවක්  නපුරු මළවුන් නැගිටීම වැළැක්වීමට ගන්න ක්‍රියාමාර්ගයක් තමයි තියෙන්නේ වැඩිය විස්තර කියන්න යන්නේ නෑ..කට්ටිය අරගෙන බලන්න ..එහෙනම් ඊලග කොටසින් ඉක්මනට මුනගැහෙමු..

අද කොටසින්:-

මේ කතාව පටන් ගනිද්දි IMDB රේටින්ග් තිබ්බේ 10 න් 4 වගේ නමුත් අද වෙනකොට 10 න් 7.4 ක අගයක් ගන්න සමත් වෙලා තියනවා..

මෙම කථාංගය සංස්කෘතික වශයෙන් පොහොසත් හා වඩා තේමාත්මකව නිර්මාණය කරලා තියනවා,මාඕරි පවුල් සංස්කෘතිය හා සමානව කටයුතු කිරීම, සම්ප්‍රදායට ඇති බැඳීම්, සහ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය යන දෙකෙහිම ධූරාවලීන්, ඇයගේ තීරණ වලදී ඇයට සහාය දෙනවාට වඩා ඇයට කළ හැකි හා කළ නොහැකි දේ ඇයට පවසන, ඇය සටන් කිරීමට පවා ඉගෙන ගන්නේ ශාරීරික දක්ෂතා විදහා දැක්වීමක් ලෙස නොව, එපා යැයි පැවසීමට එරෙහි වීමක් ලෙස ය.

එසේ කිරීමෙන් ඇය ප්‍රායෝගික, ඇය වාකා නොමැතිව පවා තනිවම ජීවත් වීමට පුළුවන් වෙනවා. එය මෙහීට ඇගේ ගෝත්‍රයේ සහ ප්‍රදර්ශනය යන දෙකෙහිම තම ස්ථානය නැවත ලබා ගැනීමට මාර්ගයක් වෙනවා..

ඔන්න එහෙනම් කට්ටිය අරගෙන බලන්න .. පලවෙනි කොටස තවම බැලුවේ නැත්නම් හොදයිද දන්නේ නෑ කියලා හිතේ සැකයක් තියනවානම්.. ඔය ට්‍රෙල එකේ ලින්ක් එකක් දීලා තියනවා ඒක බලලා ඔයාලම තීරනය කරන්න එහෙනම් ඊලග කොටසින් හමුවෙමු..රැදිලා ඉන්න අපිත් එක්ක ජයවෙවා…

copyright issues we do not provide any torrent links

උපසිරැසි පරිගණකයෙන් බලන්නේ කොහොමද?

ෆෝන් එකෙන් බලන්නේ මෙහෙමයි

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

The Dead Lands (2020) S01 E02 Sinhala Subtitles
Published: February 2, 2020

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉෂාන් ගිහන්ත සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

3 comments

  1. බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    මචං මේකෙ සබ් එකේ නම තියෙන්නෙ Line Walker 2 කියලනෙ.. මේක ඒ film එකේ සබ් එකද නැත්තං Dead Lands S01E02 සබ් එකද 😳😳..
    මාර ප්‍රශ්න නේ මටත් 😁

  2. kathawa lassani digatama denawane nawaththan netuwa. ado nawattanna epa magadi. mama hituwe ne hodai kiyala hebei katawa maru wage.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *