The Dead Lands (2020) S01 E01 Sinhala Subtitles | නපුරු මළවුන් නැගිටීම | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ 23 January 2020 නිකුත් උන The Dead Lands කතා මාලාවයි.මේ කතා මාලාව කොටස් 8 කින් සමන්විතයි. ඔන්න එහෙනම් අද පලවෙනි කොටස දුන්නාIMDb රේටින්ග් නම් තවම හම්බුවෙල තියෙන්න් අඩුවෙන් 10 න් 4 ක් වගේඒ උනාට මේ කතා මාලාව සූපිරී කියලා කියන්න පුළුවන් සැකයක් වගේ තියනවානම් පහල තියන ට්‍රේලර් එක බලලා ඔයාලම තීරනය කරන්න.

මේ කතා මාලාව කරලා තියෙන්නේ ලේඛක ග්ලෙන් ස්ටැන්ඩින්ග් විසින් ඒ වගේම ඔහුගේ චිත්‍රපටය වන The Dead Lands (2014) තිරගත උනු හරි අපූරු විදිහට මේ කතාව ලියලා තියනවා

කතාව ගැන කෙටියෙන් කියනවා නම් :-
පුරාණ මාඕරි යුගයේදී, නපුරු රණශූරයෙකු සහ තරුණ ගෝත්‍රික කාන්තාවක් නපුරු මළවුන් නැගිටීම වැළැක්වීමට ගන්න ක්‍රියාමාර්ගයක් තමයි තියෙන්නේ

වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. කට්ටිය අරගෙන බලන්න ..එහෙනම් ඊලග කොටසින් ඉක්මනට මුනගැහෙමු රැදිලා ඉන්න සිනේ රූ එක්කම ..ජයවේවා …

copyright issues we do not provide any torrent links

උපසිරැසි පරිගණකයෙන් බලන්නේ කොහොමද?

ෆෝන් එකෙන් බලන්නේ මෙහෙමයි

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

The Dead Lands (2020) S01 E01 Sinhala Subtitles
Published: January 26, 2020

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉෂාන් ගිහන්ත සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

5 comments

  1. sub wada nane 🙁

  2. ඇයි දැන් idxම දෙන්නෙ srt වගේ පොඩි file එකකින් සබ් එක දෙනවද මචං 😊😊

  3. srt file එක දෙන්න බැයිද 😊

  4. මිලින්ද ප්‍රියලාල්

    Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *