The Conjuring: Last Rites (2025) Sinhala Subtitles
The Conjuring: Last Rites (2025) Sinhala Subtitles
5.4
59

The Conjuring: Last Rites (2025) Sinhala Subtitles | “ ජූඩි පසුපස ආ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

(The Conjuring: Last Rites (2025) Sinhala Subtitles) (The Conjuring: Last Rites (2025) Sinhala Subtitle) (The Conjuring: Last Rites (2025) Sinhala Sub) (The Conjuring: Last Rites  Sinhala Subtitles) (The Conjuring: Last Rites Sinhala Subtitle)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ සාර්ථකම හොරර් චිත්‍රපට මාලා වලින් එකක් වෙන The Conjuring චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය.
ඒ චිත්‍රපට මාලාවේ අවසානය වශයෙන් නිවේදනය කරපු The Conjuring Last Rites (2025).

Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසිද්ධ Horror අධ්‍යක්ෂක Michael Chaves. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 15යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Warner Bros. Pictures ආයතනය හරහා. ඩො.මි 55ක වියදමින් මේ වෙනකොට ඩො.මි 421කට අධික ඉහළ ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ වාර්තා කීපයක්ම බිඳදාමින්.

Vera Farmiga, Patrick Wilson, Mia Tomlinson, Ben Hardy යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

වෙනදා වගේම සත්‍ය කතාවක් මත පදනම්ව තමයි නිර්මාණය වීම සිද්ධවෙන්නේ. ඒ පෙන්සල්වේනියාවේ ජීවත්වෙන අට දෙනෙක්ගෙන් යුත් ස්මර්ල් පවුලට හිරිහැරයක් වුණු අත්භූත සිදුවීම් වටා. ඊට වඩා කතාව කියන්න නම් මගේ අදහසක් නෑ. ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


194
Total Subtitles

7 comments

  1. Era Boy
    Cineru Family Member

    maru kollo ❤️

  2. ස්තූතියි සුපුන් සහෝ සබ් එකට

  3. Bads of bollywood sub dnnko

  4. Thanks……..

  5. Supiriyak ❤️

  6. thanks …………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login