The title of the page
The Bhootnii (2025) Sinhala Subtitles
The Bhootnii (2025) Sinhala Subtitles
5.7
78

The Bhootnii (2025) Sinhala Subtitles | ”ශාපලත් වෘක්ෂය” | සිංහල උපසිරැසි සමඟ

(The Bhootnii (2025) Sinhala Subtitles) (The Bhootnii (2025) Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ළගදි තියටර් වැටුන The Bhootnii කියන අලුත්ම හින්දි ෆිල්ම් එකට

හොද මට්ටමේ PRE HD පිටපතක් ඇවිල්ලා තිබුණ නිසා ඒ කොපියටම උපසිරැසි අරගෙන එන්න තීරණය කරා.. හදිස්සිකාරයො ටික බලන්න එහෙනම්.. ඉතුරු අය ඔරිජිනල් එනකන් ඉවසලා ඉමු

ෆිල්ම් එක පැත්තට ගියොතින්,

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sidhaant Sachdev විසින්..
නිෂ්පාදනය කරලා තියෙන්නේ Deepak Mukut සහ Sanjay Dutt විසින්..

ෆිල්ම් එකට ප්‍රධාන චරිත විදියට Sanjay Dutt, Sunny Singh, Mouni Roy සහ Palak Tiwari රංඟනයෙන් දායක වෙනවා

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් කොලේජ් එකක් තියෙනවා.. මේකෙ තියෙනවා වර්ජින් ට්‍රී කියලා ගහක්.. කොලේජ් එකේ ළමයි අතරෙ මතයක් තියෙනවා මේ වර්ජින් ට්‍රී වලට වන්දනාමාන කරන එකෙන් කෙනෙක්ට තමන්ගෙ සත්‍යම ප්‍රේමය හම්බවෙනවා කියලා..

ඒත් ඇත්තටම වෙන්නෙ මීට වඩා ගොඩක් භයානක දෙයක්.. ලිපියෙ කිව්වොත් කුතුහලයක් නැතිවෙන නිසා ඔයාලටම බලන්න ආරාධනා කරනවා..

ඉන්දියානු horror comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා

මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


139
Total Subtitles

3 comments

  1. hit 3 one.

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉදුවර සහෝ උපසිරැසියට…
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ මචං….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login