The title of the page
The Bayou (2025) Sinhala Subtitles
The Bayou (2025) Sinhala Subtitles
4.3
77
63

The Bayou (2025) Sinhala Subtitles | “ක්‍රිස්ටිනා” | සිංහල උපසිරැසි සමඟ

(The Bayou (2025) Sinhala Subtitles) (The Bayou (2025) Sinhala Subtitle) (The Bayou (2025) Sinhala Sub) 

කොහොමද යාලුවනේ ඔන්න ටික දවසක නිහැඬියාවකට පස්සේ මං ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. අද ගෙනාවේ The Bayou (2025).


Thriller/Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Taneli Mustonen. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27.  Athena Strates, Madalena Aragão, Elisha Applebaum යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

සරලව කතාව මතක් කරොත්, ගුවන් යානයක් කඩාවැටෙනවා වඟුරු බිමකට. එක්කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම වතුරට වැටුන නිසා බේරෙනවා. ඉතින් කොහොමහරි හැමෝම ගොඩට ආවට පස්සේ සහය ගුවන් නියමුවා නෑ. මනුස්සයා අතුරුදහන්. කතාඅ කරනවා හොයනවා ඒත් සද්දයක්වත් නෑ. ටික වෙලාවකින් වතුරෙන් මතුවෙනවා ගුවන් නියමුවා.
ඉතින් කට්ටිය වතුරට පැනලා මිනිහව ගන්න යද්දිම කිඹුලෙක් ඔලුවෙන්ම අල්ලන් වතුර යටට ගෙනියනවා. මෙතනින් තමා සීන් එක පටන්ගන්නේ.මීට වඩා කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


155
Total Subtitles

2 comments

  1. Thanksss.. Novocaine (2025) ekekth sub denna..

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login