The title of the page
The Bad Seed (2018) Sinhala Subtitles
The Bad Seed (2018) Sinhala Subtitles
5.9
47
89

The Bad Seed (2018) Sinhala Subtitles | “මිනීමරු දියණිය” | සිංහල උපසිරැසි සමඟ

(The Bad Seed (2018) Sinhala Subtitles) (The Bad Seed (2018) Sinhala Subtitle) (The Bad Seed (2018) Sinhala Sub)

කාස්ට් – Cast

Mckenna Grace­ – Emma Grossman ලෙසත්

Rob Lowe­ – David Grossman ලෙසත්

රංගනයෙන් දායක වෙනව.

Summary  – සාරාංශය

හෙලෝ කට්ටිය ඔන්න මම ද අරන් ආවෙ 2018ට අවුරුද්දෙ ආපු The Bad Seed කියන කතාව.මේකෙ කතා දෙකක් තියනව.

ඉතින් කතාව පැත්තට හැරෙනවනම්..

මේ කතාවෙ ප්‍රධාන චරිතෙ තමයි එමා.එමා කියන්නෙ අවුරුදු නවයක ගැහැණු ළමයෙක්.මෙයා ජිවත් වෙන්නෙ එයාගෙ තාත්තා ඩේවිඩ් එක්ක.එමාගෙ අම්ම එමා හම්බ වෙලා පොඩි කාලෙම නැති වෙල තියනව.පිටතින් සාමන්‍ය ළමයෙක් වගේ පේන්ට හිටියට එමාට වැඩිය හැගීමක්දැනිමක් නෑ කිසි දේකට පොඩ්ඩක්වත් බය නෑ. මේක එයාලගෙ පන්තියේ ටීචට පොඩ්ඩක් තේරෙනව. එ විතරක් නෙවෙයි මෙයාගෙ ගමනට බාධා කරන ඕන කෙනෙක් මරන්ට දෙපාරක් හිතන් නැති සයිකො කෙල්ලෙක්.

අපි පොඩි කාලෙ ඉදන් දන්න කතාවක්නෙ එක බොරුබක් කිවුවොත් ඒක වහන්ට තව බොරු සීයක් කියන්ට ඕන කියල මේකෙ වෙන්නෙත් ඒ වගේ සීන් එකක් එක පදක්කමක් හින්ද එමා එයාගෙ පන්තියෙ ඉන්න ළමයෙක්ව මරනව.පන්තියේ ටීච මේක ගැන හොයන්ට ගන්නව ඉතින් මේ මිනි මැරුමෙන් බේරෙන්ට එමා තව කී දෙනෙක් මරයිද? , එහෙම නැත්තම් එමාව අහුවෙයිද? එමාගෙ තාත්තා මොනව කරයිද? මෙ වගේ පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාලට ත්‍රිල් එකේ බලන්ට පුලුවන් කතාවක්. හැමෝටම බලන්ට කියල ආරාධන කරනව. මේකෙ දෙවනි කතාව එක්ක හම්බවෙමු හැමෝටම සුභ දවසක්.

මම සහන් දුශ්යන්ත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහන් දුෂ්යන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සහන් දුෂ්යන්ත

October 10, 2024


12
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූථියි මචං උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login