The Bad Guys 2 (2025) Sinhala Subtitles
The Bad Guys 2 (2025) Sinhala Subtitles
7.1
87
91

The Bad Guys 2 (2025) Sinhala Subtitles | “රත්තරන්” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැම කෙනෙක්ටම, අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. මේ 2022 අවුරුද්දේ නිකුත්වුණු The Bad Guys චිත්‍රපටියේ සීක්වල් එකවෙන අලුත්ම The Bad Guys 2 (2025).

The Bad Guys කියන්නේ ඔස්ට්‍රේලියානු රචකයෙක් වෙන Aaron Blabey ලියපු ළමා කතන්දර පොත් සීරිස් එකක්. ඒක පාදක කරගෙන තමයි DreamWorks Animatio ආයතනය මේ ඇනිමේෂන් චිත්‍රපට නිර් මාණය කරන්නේ.

Family/Comedy ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Pierre Perifel. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 44ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 80කට ආසන්න වියදමින් නිර්මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 127කට ආසන්න ආදායමක් අරන් තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Sam Rockwell, Marc Maron, Awkwafina, Craig Robinson, Anthony Ramos ඇතුළු ශිල්පීන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.

හැබැයි චිත්‍රපටිය පලවෙනි එක වගේම සුපිරියට තියෙනවා කියලා නම් කියන්න ඕන.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


178
Total Subtitles

4 comments

  1. ela hodata thiyenwa

  2. Kavindu Nethmina
    Cineru_users

    Sub Ekata Thanks Bro

  3. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා..෴!

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ මේකෙ දෙවැනි එකට සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login