The title of the page
The Accountant 2 (2025) Sinhala Subtitles
The Accountant 2 (2025) Sinhala Subtitles
6.8

The Accountant 2 (2025) Sinhala Subtitles | “ගිණුම්කරුවාගේ වික්‍රමය” | සිංහල උපසිරැසි සමඟ

(The Accountant 2 (2025) Sinhala Subtitles (The Accountant 2 (2025) Sinhala Subtitle) (The Accountant 2 (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං අද ඔයාලර අරන් 2025 ආපු the accountant 02 කියන ෆිලුම මේක භාර අරන් නම් ගොඩ දවසක් වෙනවා පරක්කු නම් සමාව ඉල්ලනවා හරි වෙනදා වගේම සමිත අයියාට ස්තූතියි කරනගමන්
කතාව පැත්තට යමු

[Ben Affleck-Christian Wolff ලෙසද,Jon Bernthal-Braxton ලෙසද,Cynthia Addai-Robinson-Marybeth Medina ලෙසද,J.K. Simmons-Ray King ලෙසද රංගනයෙන් දායක වෙනවා]

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්- අතුරුදහන් වෙච්ච ළමයෙක් ඉන්නවා එයාව හොයන්න රේ කියලා කෙනෙක් ලොතරයි අදින තැනකට යනවා ඉතින් ඔහොම ගිහින් ඔතනට තව ගෑනු කෙනෙක් එනවා මෙයා කියනවා ඒ ගෑනු කෙනාට ඒකට උදව් කරන්න කියලා එයා බෑ කියලා මෙතනින් යනවා එතනින් එහාට කියන්නේ නෑ බලලම දැනගන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


52
Total Subtitles

5 comments

  1. Ado supiriyak bn meka nam balannama one thankz bn ela

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි නෙත්මිර සහෝ සබට

  3. Thanks bro..

  4. හිරාන් ශාරංග

    සිංහල උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login