The title of the page
The 8 Show (2024) S01E06 Sinhala Subtitles
The 8 Show (2024) S01E06 Sinhala Subtitles
7.7
75

The 8 Show (2024) S01E06 Sinhala Subtitles | “මේ ප්‍රසංගයේ අවසානයද?” | සිංහල උපසිරැසි සමඟ

THE 8 SHOW

Native Title: 더 에이트 쇼
Also Known As: Money Game , The Eight Show , Deo Eiteu Syo , Meonigeim , Meoni Geim , 머니게임
Screenwriter & Director: Han Jae Rim
Genres: Thriller, Mystery, Psychological, Drama
Country: South Korea
Type: Drama
Episodes: 8
Aired: May 17, 2024
Aired On: Friday
Original Network: Netflix
Duration: 52 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

The 8 show දකුණු කොරියානු ත්‍රාසයජනක කතා මාලාව 2024 මැයි මස 17 වන සිකුරාදා දින NETFLIX හරහා විකාශනය විය. මෙම කතා මාලාව Thriller, Mystery, Psychological, Drama යන ශානරයන්ට අයත් වන අතර මෙහි අධ්‍යක්ෂණය හා තිර රචනය Han Jae Rim විසින් සිදු කර ඇති අතර Kim Dae Seung විසින් නිෂ්පාදනය කර ඇත.

CAST

මෙම කතා මාලාවේ ප්‍රධාන චරිත ලෙස Ryu Jun Yeol, Park Hae Joon, Park Jeong Min හා Bae Sung Woo යන නළුවන් රංගනයන් දායක වන අතර Chun Woo Hee, Lee Joo Young, Lee Yeol Eum හා Moon Jung Hee යන නිළියන් රංගනයෙන් දායක වේ.

සාරාංශය

මිනිසුන් 8 දෙනෙක්, අදියරයන් 8ක්, ඛේද විකට නාට්‍යයන් 8ක්, කොටස් (Episodes) 8ක් විදිහට THE 8 SHOW කොරියානු කතාමාලාව මුදල් වෙනුන් ක්‍රිඩාකරන තරඟකරුවන් 8 දෙනෙක් වටා ගෙතෙන ත්‍රාසයජනය, කුතුහලය දනවන කතාමාලාවක්. මුදල් අවශ්‍යතාවයෙන් සිටින මිනිසුන් 8 දෙනෙකුට තරඟයට ආරාධනා කරලා එයාලා 8 දෙනාට දවස් 100ක් ඒ තරඟය පැවැත්වෙන ස්ථානයේ ඉන්න පුළුවන් නම් එයාලට ඒ තරඟයේ ත්‍යාගය විදිහට වොන් බිලියන 44.8ක් ලබාදෙනවා. එයාලා 8 දෙනා අතර ඒ මුදල සමානව බෙදිලා යනවා වගේම එයාලට ඕන දේවල් ඒ තැනින් මිල දී ගනිද්දි සාමාන්‍ය ලකුණු කළ මිල වගේ 100 ගුණක් අය කරනවා. ඉතින් එයාලා තමන්ගේ මුදල් රැකගෙන මෙම තරඟයෙන් ඉදිරියට ගිහින් කවුරුන් ජයග්‍රහණය කරයිද කියලා බලාගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙයි.

ඉතින් මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,

~ හංසන හෙට්ටිආරච්චි ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login