The 100 (2025) Sinhala Subtitles
The 100 (2025) Sinhala Subtitles
7.8
40

The 100 (2025) Sinhala Subtitles | “100 වෙනි වගන්තිය” | සිංහල උපසිරැසි සමඟ

(The 100 (2025) Sinhala Subtitles) (The 100 (2025) Sinhala Subtitle) (The 100 (2025) Sinhala Sub)

The 100 කියන්නේ මේ අවුරුද්දේ රිලීස් වුණ තවත් තෙළිඟු ෆිල්ම් එකක්.. Action ගණයට වැටෙන පැය දෙකකුත් විනාඩි 15 ක ධාවන කාලයක් හිමි මේ ෆිල්ම් එකට IMDb 7.9 ක අගයක් ලැබිලා තියෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි… වික්‍රාන්ත් කියලා IPS ඔෆිසර් කෙනෙක් ඉන්නවා.. මෙයා දක්ෂ වගේම කැපවීමෙන් වැඩ කරලා මේ තැනට ආපු නිලධාරියෙක්.. මෙයාට දැනගන්න ලැබෙනවා හැම නව සඳ රෑකම ගෙවල් මංකොල්ලකන කල්ලියක් ගැන.. මෙයාලා අරන් යන්නේ රත්තරන් විතරයි.. ඔහොම මේ සිද්ධිය හොයන් යනකොට සමීර් කියලා හැකර් කෙනෙක් එක්ක යාළුවෙලා හිටපු මධු කියන කෙල්ල සියදිවි නසාගන්නවා.. මේකට අවුලෙන් ඉද්දි සමීර් ව වික්‍රාන්ත් ට හම්බෙලා පොලිසියේ වැඩට එකතු කරගන්නවා.. මෙයාගේ කෙල්ලගේ සියදිවි නසාගැනීමට හේතුවත් මේත් එක්කම හොයාන යනවා.. ඒ අතරේ මේ විදිහට ගෙදරකට කඩන් පැනපු කට්ටියක් අතින් කෙල්ලෙක් රේප් වෙනවා.. මේ සිද්ධිය වික්‍රාන්ත් ට ලොකුවට බලපානවා. මේ ප්‍රශ්න එකිනෙකට සම්බන්ධයිද? කවුද මේ අපරාධ කරන්නේ? කියන කාරණා වලට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..

ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


106
Total Subtitles

One comment

  1. Era Boy
    Cineru Family Member

    නියමයි සගෝ 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login