Thanal (2025) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
7.2
80

Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ

Thanal (2025) Sinhala Subtitles

අදර්වා , අශ්වින් හා ලාවන්යා රංගනයෙන්. අශ්වින්ගේ මේ විලන් චරිතය කරන පලවෙනි චිත්‍රපටය. විලන් වුනාට ඒක ප්‍රධාන චරිතයට සමගාමිව යන චරිතයක්.

තනල් නොහොත් අඩක් නොනිවුනු ගිනි අගුරු රවින්ද්‍ර මාධවන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයෙන් කැමරාකරණය ශක්ති සරවනන්, සංස්කරණය කලයිවානන් සංගීතය ජස්ටින් ප්‍රභාකරන් විසින්.

රවින්ද්‍ර මාධවන්

අදර්වගේ චිත්‍රපටයක් කියන්නේ අවුලක් නැතිව බලන්න පුලුවන් තත්වයක තියෙන ඒවා තමයි. මෙකත් හොදින් ගලාගෙන යන චිත්‍රපටයක්. අශ්වින්ගේ විලන් චරිතය පොඩ්ඩක් ගැම්ම මදිවගේ දැනුනත් කතාවේ හැටියට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ඉතින් කතාවනම් වගකීමක් නැති පවුලේ එකම පුතා පවුලේ ඇතිවන ප්‍රශ්න නිසා පොලිස්කොස්තාපල් කෙනෙක් විදියට රස්සාවා බැදෙනවා. රස්සාවේ පත්වීම ගන්න යන දවසේම වෙන අකරතැබ්බයක්. වෙනස් කතාවක්. හොද ගලායෑමක්. දන්න සිංහලෙන් බලන්න දැන් සිනෙරු එකෙන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


270
Total Subtitles

7 comments

  1. Me atharvage kalin dma movie eke thama cam copynekane eka update karannadda

  2. ස්තූතියි සහෝ සබ්එකට… ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ

  3. Era Boy
    Cineru Family Member

    ලොක්කයියා ❤️😍

  4. samith
    Cineru_users

    Thanks brother 👍 original apuwahama update ekak one

  5. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  6. ස්තූතියි පීටර් අණ්ණා අප්ඩේට්එකට….
    ♥ ♥ ♥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login