The title of the page
Tenant (2024) Sinhala Subtitles
Tenant (2024) Sinhala Subtitles
4.5
31

Tenant (2024) Sinhala Subtitles | “අකාලයේ පරවුණු ජීවිත..” | සිංහල උපසිරැසි සමඟ

(Tenant (2024) Sinhala Subtitles) (Tenant (2024) Sinhala Sub) (Tenant Sinhala Subtitles) (Tenant Sinhala Sub)

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ Crime/Thriller කාණ්ඩයට අයත් වෙන සුපිරියක්..මේකේ අවසානය නම් මාව ඇත්තටම කම්පනයට පත් කරා..ගොඩක් ලස්සන එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා වගකීමෙන් කියනවා..එහෙනම් දැන් අගේ කරා ඇති අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ගෞතම් කියන කෙනා තමන්ගේ බිරිදව මරලා සූට්කේස් එකක දාගෙන ගිහින් පුච්චනකොට පොලිසියට අහුවෙලා ඔහුව අත්තඩංගුවට ගන්නවා..ඒ වගේම ගෞතම් ජීවත් වෙච්ච ෆ්ලැට් එකේම ජීවත් වෙච්ච රිෂී කියන තරුණයත් ෆ්ලැට් එකෙන් වැටිලා දරුණු තුවාල ලබනවා..ඉතින් මේ දෙන්නාගේ සම්භන්ධය මොකද්ද ???? ඇත්තටම ගෞතම් තමන්ගේ බිරිදව මැරුවද ???? රිෂී සහ ගෞතම් දෙන්නාගේ ඉරණම මේ විදියට විසදුනේ ඇයි කියලා දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..මොකද මීට වැඩිය විස්තර කරන්න ගියොත් කුතුහලය නැති වෙලා ෆිල්ම් එක බලන අයට ඒක බාධාවක් වෙන්න පුළුවන්..අන්තිමට කියන්න තියෙන්නේ අවසානයේ මම වගේම ඔයාලත් කම්පනයට පත් වෙනවා නොඅනුමානයි..එහෙනම් තවත් ලස්සන සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන ඉසුරු සොහොයුරාට මාගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
    Cineru පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

  3. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉසුරු ලක්මාල් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login