The title of the page
7.8
80

Ten Hours (2025) Sinhala Subtitles | “ පැය දහයක් ” | සිංහල උපසිරැසි සමඟ

Ten Hours (2025) Sinhala Subtitles

     සිබි රාජ් නැත්නම් සිබි කාලෙකට පස්සේ නැවතත් තිරයට ඇවිත් ඉන්නවා දමිළ ත්‍රිලර් චිත්‍රපටයක් එක්ක. අවසානයේ රගපාපු චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වීමෙන් කාලයක් ඉවත්ව හිටියත් නැවත 10 හවර්ස් එක්ක කල එලි බැහැල තියෙනවා. අවසන් චිත්‍රපටය වුණේ වට්ටම් (2022). සත්‍යරාජ්ගේ පුතාවන මොහු තවමත් ස්ථාවරව ඉන්න සත්‍යරාජ් තරම් පිටපත් තෝරාගැනීමේ හා රංගනයේ ස්තානයක් හිමිකරගැනීමට අසමත්වි ඇත.

අප්‍රේල් 18වන දින තිරගත්වු මේ චිත්‍රපටය සාමාන්‍ය තත්වයේ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්. ඉලයරාජා කලයපෙරුමාල්ගේ අධ්‍යක්ෂණය හා කතාව. මෙය ඔහුගේ කුළුදුල් අධ්‍යක්ෂණය. ලතා බාලු හා දුර්ගයිනි විනෝද්ගේ නිෂ්පාදනයක් වෙනවා. සංගීතය කේ එස් සුන්දරමූර්තිගෙන්. සිනමාකරණය ජෙයි කාර්තික් සංස්කරණය ලෝරන්ස් කිෂෝර්ගෙන්.

කතාව ගැන බලමු.

කැස්ත්‍රෝ ( සිබි රාජ් ) පොලිස් නිළධාරියාට පැමිණිල්ලක් ලැබෙනවා කෙල්ලෙක් අතුරුදහන් කියල. ඒක හොයන කොට පාලන මැදිරියෙන් පණිවිඩය ලැබෙනවා බස් එකක කෙල්ලෙක්ට හිරිහැර කරනවා කියල. ඒ බස් එක නතරකරල චෙක් කලාම එහේම දෙයක් නෑ. නමුත් ඒකේ කොල්ලෙක් මැරිල ඉන්නවා. බස් එක නතර කරලත් නෑ. ඔහෝමද මේවා වෙන්නේ. මේ පටලැවිල්ල කොහෝමද ලිහන්නේ ? ඇයි මෙහෙම වුණේ ? මේවට උත්තරයක් ලැබෙන්නනම් අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න ඕනේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


262
Total Subtitles

4 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි පීටර් සහෝ උපසිරැසියට

  2. samith
    Cineru_users

    Tanks brother original apuwahama update ekak denna

  3. තැන්ක්ස් super duper sub creator

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login