The title of the page
Teacup (2024) S01 E03 Sinhala Subtitles
Teacup (2024) S01 E03 Sinhala Subtitles
6.8
77
47

Teacup (2024) S01 E03 Sinhala Subtitles | “තේ කෝප්පය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් teacup තුන්වෙනි එපියත් අරන් ආවා,ඉතින් මතක ඇතිනේ 2වෙනි කොටසේ අන්තිමට වුන දේ,

ඒ නිල් පාස්ට් සීමාව පනින හැම කෙනෙක්ම අත්බුත විදිහට මැරෙනවා,ඉතින් මේකත් එක්ක ඒ ගෙදර පිරිස කොටු වෙනවා ඒක විදිහකට බැලුවොත් රවුමක් වගේ කොටක මේ ය හිර වෙලා වගේයි තියෙන්නේ,
 අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා මේ දේට මුහුණ දෙන්නේ කොහොමද කියල ආ තව දෙයක් අර ආර්ලෝ කොලුවත් කරන අමුතු දේවල් ටිකක් බලා ගන්න පුළුවන්,අද එපියේ අන්තිමට අමුත්තෙක්වත් බලා ගන්න පුළුවන් ඉතින් 4 වෙනි එපියෙන් හමුවෙමු……
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල සශේන්. සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල සශේන්.

February 23, 2022


16
Total Subtitles

4 comments

  1. thanks bosa… next ep ekath ikmanta denna <3

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login