The title of the page
Teacup (2024) S01 E02 Sinhala Subtitles
Teacup (2024) S01 E02 Sinhala Subtitles
6.8
77
47

Teacup (2024) S01 E02 Sinhala Subtitles | “තේ කෝප්පය” | සිංහල උපසිරැසි සමඟ

හරි එහෙනම් දෙවෙනි එපියෙන් ඔන්න මම ආව ඒකත් ඉක්මනට දෙන්න පුළුවන් වුනා,

 

ඉතින් කලින් කොටස මතක් කරොත් දකින්න ඇතිනේ අන්තිමට ආලොර්ට වුන දේ කවුදෝ තව මාස්ක් එකක් වගේ එකක් දාන් ආපු කෙනා  ලයින් එකක් වගේ දෙයක් අදිනවා ඒවගේම අර්ලෝ අමුතු විදිහට මොනවදෝ කියවනවා, ඇත්තටම එහෙම වෙන්නේ ඇයි කියල කතාව ඉස්සරහට බලන්න පුළුවන් වෙයි කියල හිතනවා මේ එපියත් අවසාන වෙන්නේ ඊලග සතියට ලොකු කුතුහලයක් වගේම අභිරහස් ගොඩක් ඉතුරු කරලා ඉතින්,3 සහ 4 වෙනි එපිසෝඩ් වලින් ඊලග සතියේ හමු වෙමු සුබ දවසක්  හැමෝටම…😈
අහ්හ් සබ් එක ගැන ගුණ අගුණ සදහන් කරලා කමෙන්ට් එකක් දාන් යමු…♥️
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල සශේන්. සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල සශේන්.

February 23, 2022


13
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට….
    දැනටනං අවුලක් නෑ.. බලමුකෝ ඉස්සරහට එන එපි කොහොමද කියලා..
    ජයවේවා…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login