The title of the page
Teacup (2024) S01 E01 Sinhala Subtitles
Teacup (2024) S01 E01 Sinhala Subtitles
6.8
77
47

Teacup (2024) S01 E01 Sinhala Subtitles | “තේ කෝප්පය” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් තවත් උපසිරසියක් අරන් ආව හැබැයි මේකනම් ෆිලුමක් නෙමේ කතමාලාවක් මේක ඊයේ එකියන්නේ 2024 ඔක්තෝබර් 10 වෙනිදා peacock streaming හරහා නිකුත් උණු horror/ fiction ගණයට අයත් කතා මාලාවක් ඊයේ දිනට එපිසෝඩ් 2ක් නිකුත් උනා ඉතින් සනික පටස් පලවෙනි එපියේ උපසිරැසි එක අරන් සිනෙරු එකට ගොඩ උනා,

 
 හරි එහෙනම් කතාව පැත්තට යමු මේකේ නම තමා Teacup (තේ කෝප්පය) නමනම් අමුතුයි තමා හැබැයි ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයි එහෙම නම දාන්න හේතුවත්,දැනට imdb 7.1 අගයකුත් රොට්ටෙන් ටෝමාටොස් අගය 80% කුත් අරන් තියෙන මේ සිරිස් එක කතාංග 8ක් එන්න තියෙනවා ඔක්තෝබර් 17 වෙනිදා තවත් කතාංග 2ක් එන්න තියෙනවා ඒවටත් සබ් ගේන්නම් අනිවා 2 වෙනි එපියටත් ඉක්මනින්ම උපසිරසි දෙන්නම්.
 
ඉතින් story ඒකට ගියොත් මේ දවස් වල ජනප්‍රිය From කතා මාලාවෙ නිෂ්පාදකයන් තමා මේකත් නිෂ්පාදන දායකත්වය දෙන්න කියල සදහන් වෙනවා එහෙනම් කියන්න දෙයක් නැ සුපිරියක් වෙයි නේ?
එක්තරා ගමක වගේ ඉන්න පවුලක් වටා යන අමුතු ගුප්ත දේවල් සිදුවෙන බවක් තමා පලවෙනි එපින් බලා ගන්න පුළුවන් වෙන්නේ හරියටම කියන්න බැහැ අමික් කතාන්ගත් බලලම තමා දැන ගන්න වෙන්න,ඉතින් කතා ඇති සුපිරියක් වෙයි කියල කියන්න පුළුවන්
 
ඉතින් බලලම ගුණ අගුනත් කියලා කමෙන්ට් එකකින් දැනුවත් කරන්න කියල කියනවා 2වෙනි එපියෙන් හමු වෙමු,සුබ දවසක්….🎃
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල සශේන්. සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල සශේන්.

February 23, 2022


13
Total Subtitles

4 comments

  1. thanks brother digtm one

  2. nice bro thank you digtm one

  3. Thanks brother

  4. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි බ්‍රෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login