The title of the page
Tarot (2024) Sinhala Subtitles
Tarot (2024) Sinhala Subtitles
5
20
58

Tarot (2024) Sinhala Subtitles | “අත්භූත කාඩ් කුට්ටම” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

Horror/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 32 ධාවන කාලයක් තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Anna Halberg සහ Spenser Cohen විසින්. බෙදාහරින්නේ Sony Pictures Releasing විසින්. චිත්‍රපටියට පාදක වෙන්නේ Nicholas Adams විසින් රචිත Horrorscope කෘතිය.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Harriet Slater, Adain Bradley, Avantika, Wolfgang, Novogratz, Humberly, González ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් අත්භූත කාඩ් කුට්ටමක් වටා. මේ ටරෝට් කියන කාඩ් පාවිච්චි කරන්නේ පේන කියන්න/අනාවැකි කියන්න වගේ දේවල් වලට. ඉතින් ගෙදරක් කුලියට ගන්න යාලුවෝ ටිකකට අහම්බයෙන් මේ කාඩ් කුට්ටම හම්බවෙනවා. ඒත් මේකේ තියෙන අත්භූතකම නොදන්න නිසා සෙට් එක තමන්ගේ ලග්න වලට අනාවැකි කියවීම් කරනවා. එක කෙල්ලෙක් ඉන්නවා මේවා කියව්න්න දන්න. ඉතින් ඊටපස්සේ තමයි සිද්ධිය වෙන්නේ. ඉතින් මොකක්ද වෙන්නේ, මොකක්ද මේ කාඩ්වල අත්භූත ගතිය කියලා දනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා. රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


103
Total Subtitles

10 comments

  1. Sudishni Jaasinghe
    Cineru Family Member

    අදම බලනවා…

  2. සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ…❤️
    ජය වේවා!

  3. Thanks for sub..
    Fall guy 2024 sub please..

  4. Meke sub eka hari.film eka wen ekakne

  5. Thank you sub akata bro..
    The first omen 2024
    Akatath sub ona puluvnnm

  6. Ammo thanks alot. Waiting for this ❤️

  7. laKMal
    Cineru_users

    Thanks saho

  8. 400MB file ekak ona

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login