Taken (2017) S2 E2 | සිංහල උපසිරැසි සමග |

මෙය 2017 වර්ෂයේ නිකුත්උන සුපිරිගනයේ කතාවක්.කතාව ගැන පොඩ්ඩක් කියනම් නියෝජිතයෙක් ඉන්නවා හිරගෙදරක ඔහුට ඇමරිකාවට එන්නේ දෙන්නේ නැතිව බලාගන්න කට්ටියක් ඉන්නවා එකට හේතු ගොඩක් තියෙනවා ,කෙනෙක් උත්සහා කරනවා ඔහුව තමන් රටට ගෙන්වා ගන්න ,ඉතින්  මේක කරගන්න පුළුවන් වෙයිද හිරේ ඉන්න නියෝජිතයාට මොනවා වෙයිද? බලන්න වටින කතාවක් සටන් ,වගේම තාක්ෂණික දේවල් මේ විවිසිරියස් එකෙන් බලාගන්න පුළුවන්

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ

 

Taken 2017 S2 E2

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 12, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඩිලාන් ප්‍රසන්න සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *