The title of the page
Sweet Tooth (2023) S03E08 Sinhala Subtitles
Sweet Tooth (2023) S03E08 Sinhala Subtitles
7.7
92
91

Sweet Tooth (2023) S03E08 Sinhala Subtitles | “අවසානය” | සිංහල උපසිරැසි සමඟ

“Sweet Tooth” ඉවරයි! ඔන්න තුන්වෙනි සීසන් එක Final Chapter එක වුණ ටීවි සීරිස් එකේ අන්තිම සබ් එකත් අරගෙන ආවා. මේත් එක්ක මේ කතාව ඉවර වෙනවා.

වැඩ ගොඩක් මැද්දේ වෙලාවක් හම්බුණ ගමන් කරේ සබ් එක ගහන එක. කොහොමහරි ගොඩාක් නොවී පොඩි පරක්කුවක් වෙවී එපි 8 Complete කරා. වැඩිය කතා ඕන නෑ මේක බාගෙන බලලා අවසානය රසවිඳින්න කියලා ආරාධනා කරනවා!

ටීවි සීරිස් එක ගැන වගේම සබ් එක ගැනත් වචනයක් කොටාගෙන යන්න.

ජයමවේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


30
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login