The title of the page
Sweet Tooth (2023) S03E01 Sinhala Subtitles
Sweet Tooth (2023) S03E01 Sinhala Subtitles
7.7
92
91

Sweet Tooth (2023) S03E01 Sinhala Subtitles | “ඇලස්කාවට” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ජූනි මාසයේ 6 වෙනිදා නිකුත් වුන “Sweet Tooth” Season 3 ත් එක්ක මේ Tv Series එක අවසන් වෙනවා. ඒ කියන්නේ මේක තමයි Final Season එහෙමත් නැත්තම් Final Chapter එක.

Season 1 සහ 2 කතාව මතක් කරගන්න මම නිතරම කියනවා වගේ කියන්න තියෙන්නේ ඔයාලට Youtube එකෙන් හෝ Recap එකක් බලන්න කියලා. ඊට අමතරම මම Season 2 අවසාන හරිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..

Last Men ලගෙන් බේරිලා Yellowstone වලට ආපහු ආව ස්වීට් ටූත් (ගස්), බිග් මෑන්, බෙකී, වෙන්ඩි, එයිමී ඇතුළු පිරිසට එහෙදිත් Last Mens ලා Attack කරනවා. ඒත් ඒ දඩයම අසාර්ථක වෙලා Last Men ලා එතනදී මැරෙනවා. ඒ වගේම ලෙඩේ හැදුණ එයිමී වත් (වෙන්ඩිගේ අම්මා) එහෙදී මැරෙනවා. එතන හිටපු අනිත් දෙමුහුම් ළමයි අසල්වාසියෙකුට බලාගන්න දීලා ගස්, බිග් මෑන්, බෙකී සහ වෙන්ඩි කියන හතරදෙනා ගස් ගේ අම්මව හොයාගන්න ඇලස්කාවට යන්න පිටත් වෙනවා.

ඒ ගස් ගේ අම්මා (බර්ඩි) කියන්නේ මේ දෙමුහුම් ජීවින් හදන්න මුල් වෙච්ච වෛද්‍යවරියක් වගේම එයා ගාව මේකට බෙහෙතක් ඇති කියන අරමුණෙන්. අනිත් පැත්තෙන් මේ ලෙඩේට බෙහෙතක් හොයන්න උත්සාහ කරන ඩොක්ටර් ආදිත්‍ය සින්ග් ට මොකද වෙන්නේ… ඉතින් ඔය ගමන පටන් ගන්න තැනින් තමයි කතාවත් ආරම්භ වෙන්නේ. මෙයාලට බර්ඩිව හොයාගන්න පුළුවන් වෙයිද? මෙයාලා මොන වගේ භයානක දේවල් වලට මුහුණ දෙයිද? කියන ප්‍රශ්න වලට උත්තර ඔයාට මේක බලද්දී හම්බෙයි..

Season 1, 2 සබ් ගෙනාවේ මම නෙමෙයි. අපේ සුලක්ෂණ කෝණාර සහෝදරයා Season 2 කරලා තිබ්බ හින්දා තමයි මට Season 3 ගේන්න පුළුවන් වුනේ. කතාව රසවිඳලා තවත් හොඳ ටීවි සීරිස් එකක අවසානය දකින්න ආරාධනා කරනවා හැමෝටම!

ජය වේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


29
Total Subtitles

5 comments

  1. Sameera Madhusankha

    season 01 eke sub nadda

  2. Mangala Pushpakumara

    😍😍 thanks 😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login