(Sweet Tooth (2023) Complete S02 Sinhala Subtitles) (Sweet Tooth (2023) Complete S02 Sinhala Subtitle) (Sweet Tooth S02 Sinhala Subtitles) (Sweet Tooth S02 Sinhala Subtitle) (Sweet Tooth Sinhala Subtitles)
21 වෙනි ශතවර්ෂයේ ඇති වුන දරුණුතම වෛරසය. වැළඳුණු කවුරුත් ජීවත් නොවුණු අතර වෛරසයේ බලපෑම හේතුවෙන් සත්ව හා මිනිස් ලක්ෂණ සහිත දරුවන් උපත ලැබිනි. ඔවුන් “හයිබ්‍රිඩ්” යන නමින් හැදින්වූ අතර කාලයත් සමග මිනිසුන් ඔවුන්ව දඩයම් කිරීමට පටන් ගත්තා.

විස්තරේ දකිද්දි මතක් උනේ මොකද්ද? ඔව් ඔයාලා හරි… Sweet Tooth. 2021 ජුනි 04 වෙනිදා Netflix වලින් නිකුත් වුන මේ කතාංගෙ පලවෙනි කතා සමය ඉවර උනේ බලපු අයට ප්‍රශ්න ගොඩක් තියල. ඔන්න ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න වෙලාව. 2023 අප්‍රේල් 27 වෙනිදා නිකුත් වුන Sweet Tooth දෙවනි කතා සමය මේ වෙනකොට Imdb 7.8 ක් වගේම 95 % ක කුණු තක්කාලි අගයක් ලැබිලා තියනවා. දෙවනි කතා සමයට යන්න කලින් අපි පළවෙනි කතා සමය හෑලි නැතුව කෙටියෙන් මතක් කරගමු..
පළවෙනි කතා සමයෙන්….
වෛරස් එක පටන් ගන්නවත් එක්කම පුංචි ගස් එක්ක රිචඩ් කැලේට පදිංචියට එනවා. කාලයත් එක්ක හයිබ්‍රිඩ්ලව දඩයම් කරන්න දඩයක්කාරයො බිහි වෙනවා. එයාලට කියන නමක් තමා “Last Men” කියන්නෙ. ගස් ගැන ඉව වැටුන Last Men ලට විරුද්දව සටන් කරන්න ගිහින් රිචඩ් මැරෙන්නෙ වෛරස් එක හැදිලා. ඊට පස්සෙ ගස්ට ලොකු මිනිහව සෙට් වෙනවා. ගස් ගෙ වදේ හින්දම ගස් ගෙ අම්මා හොයන්න ලොකු මිනිහා කැමති වෙනවා. ඒ අතර මැදදි බෙකී නැත්තං බෙයාර්ව හම්බවෙනවා. කොහොමහරි ගස්ගෙ අම්මා ගැන තොරතුරු හොයාගෙන මේ තුන්දෙනා ගස්ගෙ අම්මා හිටියයි කියන ගෙදරට යනකොට අම්මා වෙන ගමනක් ගිහිල්ලා. ගෙදර හිටපු අම්මගෙ යාලුවා අම්මගෙ බඩු තියන අට්ටාලෙ යතුර දෙනවා. එතනට ගිහින් විස්තර හොයද්දි ගස් දැනගන්නවා එයා එක පරීක්ෂනේක ප්‍රතිඵලයක් වගේම අම්මෙක් තාත්තෙක් එයාට නෑ කියලා. හිතේ අමාරුවට පැනලා යන ගස් කඩා වැටුන ප්ලේන් එකක රේඩියෝ එකකින් හයිබ්‍රිඩ් අල්ලන Last Men කණ්ඩායමට කතා කරනවා. ගස්ව හොයාගෙන ආපු ලොකු මිනිහට වෙඩි තියලා ගස්ව Last Men ලා අරන් යනවා.
ඒ විදිහ ඉවර වුන Sweet Tooth පලවෙනි කතා සමයේ ඉදිරි සිදුවීම් ටික දෙවන කතා සමයේ කොටස් 8 කින් ඔයාලට බලන්න පුලුවන්. ඒ වගේම මේ කතා මාලාව තවත් කතා සමයකට අරගෙන යන්න තීරණේ කරලා තියනවා. ඒ කතා සමය මේ කතා මාලාවෙ අවසාන කතා සමය කියල තමයි නිවේදනේ කරලා තියෙන්නෙ. එහෙනං ගස්ගෙ වික්‍රමයන් ඉදිරියටත් බලන්න එන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

එහෙනං තවත් උපසිරැසකින් හම්බවෙමු!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

සුලක්ශන කෝණාර
October 3, 2022
88
Total Subtitles
Thanks Saho
Thank saho
Foundation Season 02 denawada ?
Apith Balnana inne Denakam…
Thanks for the sub
Thank you saho ❤️❤️❤️
amboooooooooooooooooooooooo dala thnk you
Supiri. Thank you subtitles.
Ado thx bn. Ada dakke
Thanks for the sub!!!!!
thankq kolla……………… jaya
Thanks putha
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍
මුලු සීසන් එකටම එක පාර උපසිරැසි ගෙනාවාට බොහොම ස්තූතියි කෝණාර සහෝ…. කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා… ඒ වගේම සිනෙරූ සෙට් එකට ජයෙන් ජයම වේවා…❤️😍🔥
Season 3 එකට සබ් දෙන්නෙ නැද්ද බන් ඒකට දෙන්නකො ඒකෙන් කතාව ඉවරයිනෙද