The title of the page
Sweet Home (2024) S03E02 Sinhala Subtitles
Sweet Home (2024) S03E02 Sinhala Subtitles
7.3
83
92

Sweet Home (2024) S03E02 Sinhala Subtitles | “මානව යක්ෂයින්” | සිංහල උපසිරැසි සමඟ

(Sweet Home (2023) S03 E02 Sinhala Subtitles) (Sweet Home S03 Sinhala Subtitles) (Sweet Home Sinhala Subtitles) (Sweet Home  Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවනේ…

ඔන්න ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය කතාමාලාවක් තමයි sweet home season 3 කියන්නෙත්. පොඩ්ඩක් විස්තර කතා කරලා ඉමු එහෙනම්

Netflix ඔස්සේ 2020 දෙසැම්බර් 18 වෙනි දි sweet home පළමු කතා සමය නිකුත් වුනා. ඔන්න අවුරුදු තුනකට පස්සේ sweet home season 2 දෙසැම්බර් 01 වෙනිදා Netflix ඔස්සේ ම නිකුත් වෙනවා. ඉතින් ඔන්න සීසන් තුනත් අපිට බලාගන්න පුලුය්වන්. sweet home කියන්නෙ webtoon එකක් ඇසුරෙන් නිර්මාණය කල කතාමාලාවක්. horror Thriller Post – apocalyptic ශානරවලට අයිතිවුනමේ කතා මාලාව live action drama එකක් කියලා කියන්නත් පුලුවන්…

සමාජයේ පුරා වේගයෙන් පැතිර යන අස්වාභාවික වෛරසයක් හේතුවෙන් මිනිස්සු විකෘති ඡීවින් පිරිසක් බවට එහෙමත් නැත්නම් යක්ෂයො බවට හැරෙනවා. ඒ වෛරස් එකෙන් බේරෙන්නඒකට විරුද්ධව සටන්වදින මිනිසුන් පිරිසක් වටා තමයි මේ කතාව දිඟහැරෙන්නෙ.. කොරියන් Thriller කිව්වම ඒක වෙනම ලෙවල් එකක් කියලා ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ. 

Sweet home කියන නම ලැබුනට නමයි කතාවයි අහසයි පොළවයි වගේ.  Sweet home පළවෙනි කතාමාලාව 2020 දි netfilx ඔස්සෙ බිලියන 2.1ට වැඩි පිරිසක් නරඹලා කියලත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඔයාලා තාම සීසන් 01 02 බලලා නැත්නම් බලලම ඉන්න..  season 1 2 බලලා   බලන්න සෙට් වෙන එක හොඳයි කියන එක තමා මගේනම් මතය.  

ත්‍රිලර් පිස්සොන්ට ලැබෙන සතුටුදායක හෝඬුවාව තමා  season 3ත් එනවා කියලා දැනටමත් ඉඟි පලකරලා තියෙන එක..  season 2 කියන්නෙ අවසානයක් නෙවේ කියන එකත් ඒකෙන් පැහැදිලියිනෙ

 

මේ සිරිස් එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන සෙට් එක තමා මේ ඉන්නෙ..

Song Kang (Cha Hyun Soo)                                         

Lee Jin Wook (Pyeon Sang Wook)                 

Lee Si Young (Seo Yi Kyung)

Park Gyu Young (Yoon Ji Su)

Go Min Si (Lee Eun Yoo)

Yoo Oh Sung (Tak In Hwan)

එහෙනම් ඔය කෙටි විතරයෙන් ඔයාලට පොඩි අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. වැඩිවිස්තර මොකටද? අපි යමු කතාව පැත්තට. Thriller පැත්තට වැඩියෙන් නැඹුරු නිසා කුතුහලයෙනම් අඩුවක් වෙන එකක් නෑ.

කතාව කොයි විදිහට ගලාගෙන යයිද?.

– සිනෙරූ කණ්ඩායම –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

One comment

  1. Ravidu Yasas
    Cineru_users

    ithuru tikath ikmanata one. sub ekt tnx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login