(Sweet Dreams (2025) Sinhala Subtitles) (Sweet Dreams (2025) Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම !
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ අලුතින්ම නිකුත් වුන ස්වීට් ඩ්‍රීම්ස් කියන හින්දි චිත්‍රපටය.. ඉතින් මේක ගැන කියනවනම් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන චිත්‍රපයටක් කියලා කියන්න පුළුවන්.
කතාව ගැන කියනවනම් කෙනීට හැමදාම හීනයෙන් ගැහැණු ළමයෙක්ව පේනවා.. ඉතින් මේ වගේම මේ ගැහැණු ළමයාටත් කෙනීව හීනයෙන් පේනවා.. ඉතින් මේ හේතුව නිසා දෙන්නටම ඕන වෙනවා ඇත්ත ලෝකයේදි එකිනෙකාව හොයාගන්න..
ඉතින් මෙයාලට මුණගැහෙන්න පුළුවන් වෙයිද?
මේක දැනගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
Thanks sub ekata