(Survive (2024) Sinhala Subtitles) (Survive (2024) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ Survive (2024).
Sci-fi/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Frédéric Jardin සහ රචනය කරන්නේ Alexandre Coquelle සමඟින් Mathieu Oullion.
චිත්‍රපටිය ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා වල එකතුවක් විදිහටයි දිගහැරෙන්නේ. එතකොට ධාවන කාලය පැය 1 මිනිත්තු 30.

රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
තෑන්ක්ස් සුපුන් සහෝ උපසිරැසියට
කතාව ගැන සාරාංශයක් දාන්න පුලුවන් නම් වටිනවා
හැම එකේම කතාව ලොකුවට කියන්න ඔනේ නෑ පොඩියට කියන්න..