The title of the page
Superboys of Malegaon (2025) Sinhala Subtitles
Superboys of Malegaon (2025) Sinhala Subtitles
4.8

Superboys of Malegaon (2025) Sinhala Subtitles | “මාලේගාඕන් වල තරුණයෝ” | සිංහල උපසිරැසි සමඟ

(Superboys of Malegaon (2025) Sinhala Subtitles) (Superboys of Malegaon (2025) Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගකදි OTT රිලීස් උන Superboys of malegaon කියන හින්දි ෆිල්ම් එකටමේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ඇතුලත් වෙලා තියෙන්නේ මාලේගාඕන් කියන ගමේ ඉන්න තරුණයො ටිකක් එකතුවෙලා චිත්‍රපයටක් හදන එකක්..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා..

මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


398
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login