Summer Ghost (2021) Sinhala Subtitles
Summer Ghost (2021) Sinhala Subtitles
7
84

Summer Ghost (2021) Sinhala Subtitles | “ගිම්හාන අවතාරය ” | සිංහල උපසිරැසි සමඟ

(Summer Ghost (2021) Sinhala Subtitles ) (Summer Ghost (2021) Sinhala Subtitles )

ඔන්න යාලුවෙනේ නැවත වරක් ජපන් සලරුවකට උපසිරැසි අරගෙන ආවා..

මෙක මගේ 49 වන උපසිරැසි ගැන්විම ඉතිං කියන්න ඔනි E sub නොමැති විම නිසා උපසිරැසි නිර්මාණය කිරිමෙදි විශාල අපදාවකට මුහුණ දෙන්න සිද්ධ උනා පරිවර්තනය කිරිමේදි….

ඉතිං මෙක අභිරහස් ෆැන්ටසි නාට්යම ජපන් ඇනිමෙ නිර්මාණයක් වෙනවා..ඒ වගේම ගොඩක් දෙනෙකුගෙ සිත දිනාගත්තු 2021 වසරෙ ප්රථම වරට තිරගත කෙරු ඇනිමෙ නිර්මාණයක්ද වෙනවා…තවද එළඹෙන ජුලි මස ඉදලා Summer Ghost (👻) චිත්රපටය උතුරු ඇමරිකානු රටවල නැවත වරක් තිරගත කරන්න යෙදිලා කියලා අරංචියකුත් තියෙනවා…

ඉතිං මෙකේ කථාව යන්නේ මෙහෙමයි..

හොල්මන් බැලිමට කැමති කුතුහලය තියෙන තුන් දෙනෙක් එකට එකතුව හොල්මන් බලන්න යන්න හදනවා…ඔවුන් ගේ ඉලක්කය තමා Summer Ghost කියලා නැත්නම් ගිම්හාන අවතාරය කියලා මිනිස්සු හදුන්වන හොල්මන් ආත්මයව දකින්න…මිනිස්සු කියන විදිහට මෙ ආත්මයේ පෙනි සිටින 20 හැවරදි කලු ඇදගත් කාන්තාව මැරිලා තියෙන්නෙ සියදිවි නසාගෙන…චිත්රපටයේ මුල් විනාඩි 10 අතරදි ඔවුන් ඇයව හොයාගන්නවා..

ඉතිං ඉටපස්සෙ මොකක්ද වෙන්නේ කියලා බලන්න නුඹලා සැමටම ආරාධනා කරනවා…

ඉතිං මෙ චිත්රපටයත් නරඹලා අඩුපාඩු කමෙන්ට් එකකින් දන්වන්න කියන ගමන් මම ඔබ සැමට Sayonara! කියමින් සමුගන්නවා..

උපසිරැසි කරණයේ නවමු රැල්ල සිනේරු
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |276|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


55
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Buddhika laKMal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  4. Thanks saho

Leave a Reply

Your email address will not be published.