Sumathi Valavu (2025) Sinhala Subtitles
Sumathi Valavu (2025) Sinhala Subtitles
4.6

Sumathi Valavu (2025) Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ

(Sumathi Valavu (2025) Sinhala Subtitles) (Sumathi Valavu (2025) Sinhala Subtitle) (Sumathi Valavu (2025) Sinhala Sub) (Sumathi Valavu Sinhala Subtitles) (Sumathi Valavu Sinhala Subtitle) (Sumathi Valavu Sinhala Sub)

ඔන්න ඉතින් කාලෙකින් මලයාලම් උපසිරැසියකට අත ගැහුවා..

2025 අගෝස්තු 1 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Horror, Action, Comedy කියන genre එකට… මලයාලම් එකක් බලලා අපි සාමන්‍යයෙන් disappointed වෙන්නෑ නේ.. මේකත් එහෙම තමයි.. ත්‍රිල් එකේ හරිම ආසාවෙන් බලන්න පුළුවන් වැඩක්..

අධ්‍යක්ෂණය – Vishnu Sasi Shankar

රංගනය
Arjun Ashokan
Gokul Suresh
Saiju Kurup
Balu Varghese
Malavika Manoj

කතාව පැත්තට ගියොත්,

එක්තරා ආත්මයක් අරක්ගෙන ඉන්න ගමක “වංගුවක්” වටා තමයි කතාව යන්නෙ.. ඉතින් රෑට මේ ගමේ කවුරුත් වංගුව පහු කරලා යන්නෑ.. එහෙම ගියපු කෙනෙක් ආපහු පණපිටින් ඇවිල්ලත් නෑ.. අප්පු තමයි කතාවේ වීරයා.. පොර 7න් පස්සේ ගෙදරින් එලියට බහින්නෑ.. හැබැයි එක දවසක් ගැබිණි කාන්තාවකට අමාරු වෙලා එයාව රෝහල් ගත කරන්න, අප්පුටයි එයාගේ යාළුවන්ටයි මහා රෑ මේ වංගුව පහු කරන්න වෙනවා.. ඉතින් අප්පුට මොන වගේ භයානක දේකට මුහුණ දෙන්න වෙයිද..?

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤️

ගිහින් එන්නම් හැමෝටම ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


144
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login