The title of the page
Succubus (2024) Sinhala Subtitles
Succubus (2024) Sinhala Subtitles
4.6

Succubus (2024) Sinhala Subtitles | “යක්ශයා” | සිංහල උපසිරැසි සමඟ

(Succubus (2024) Sinhala Subtitles) (Succubus (2024) Sinhala Sub) (Succubus Sinhala Subtitles) (Succubus (2024) Sinhala Sub)

හායි ලමයි ඔන්න අදත් මම අරන් අවා ලස්සන හොල්මන් චිත්‍රපටියක් එකෙ නම සුකුබස් මෙක නිකුත් උනෙ 2024 අවුරුද්දෙ

අපි එහෙනම් කාතාව පැත්තට යමු
තරුන විවාහක යුවල් කිපයක් එ ගොල්ලනෙ විවාහ බැදිම වැඩි කරගන්න අද්භුත පුහුනු විවේකාගාරයක් වෙතට යනවා. එත් ටික දවසක් යනකොට කට්ටියටම තෙරෙනවා මේ පුහුණු විවෙකාගාරයෙ මොකක් හරි අමුත්තාක් තියනවා කියාලා.කට්ටිය එ ගැන හොයනකොට හම්බවෙන්නෙ පුරාණ යක්ශයෙක් එ යක්ශයා මිනිස්සුන්ගෙ ජිව ශක්තියෙන් තමයි ජිවත් වෙන්නෙ. එ යක්ශයා මිනිස්සුන්ගෙ යටි හිතෙ තියන නරකම ගති තාමයි එලියට ගන්නෙ

ඉතින් කොහොමද මේ යක්ශයාව මරන්නෙ මරන්න පුලුවන්ද එක දැන ගන්න කතාව බලන්නම වෙනවා එහෙනම් අදට ගිහින් එන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රියංග කනිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රියංග කනිෂ්ක

May 22, 2024


9
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login