The title of the page
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
4.9
50
87

Subservience (2024) Sinhala Subtitles | ඇලිස් | සිංහල උපසිරැසි සමඟ

(Subservience (2024) Sinhala Subtitles) (Subservience (2024) Sinhala Sub) (Subservience Sinhala Subtitles) (Subservience Sinhala Sub)

ඔන්න ලඟ ලඟම දෙවෙනි උපසිරැසිය අරන් ආවා Cineru වෙනුවෙන් මගෙ 3 වෙනි උපසිරැසිය තමයි මේ. වැරදි අඩුපාඩුත් ඇති. අද මන් අරන් ආවෙ 2024 සැප්තැම්බර් 13 Release වුණ Megan Fox රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටය.

චිත්‍රපටය ගැන කෙටියෙන් යමක් කිව්වොත් බිරිඳ අසනීප වූ නික් නමැති පියෙක් ගෙදර වැඩට උදව් කිරීම සඳහා ඇලිස් නම් ජීවමාන AI කෙනෙක් මිලදී ගන්නවා සහ එතනින් පසු සිදුවන සිදුවීම් දාමයක් තමයි ගලාගෙන යන්නෙ වැඩිය කිව්වොත් චිත්‍රපටයෙ interest එක නැතිවෙනවනෙ ඒ හින්ද ඔයාලාම බලන්න. Thriller / Sci-fi කාණ්ඩයට අයිති වෙන මේ Film එකට Imdb 4.9 ක අගයකුත් Rotten tomatoes 48% ක අගයකුත් ලැබිලා තියෙනවා. මෙහි Story එක තරමක් සාමාන්‍ය උනත් Megan සහ අනෙකුත් නලු නිලියන්ගේ රංගනය ත් ඉතාම හොඳ මට්ටමක තියෙනව කියන්න පුලුවන් Megan නම් ඉතින් මේ චරිතයටම ඉපදුනා වගේ තමයි. ඒ නිසා බැලුවට පාඩුවක් වෙන්නෙ නැති Film එකක් කියල කියන්න පුලුවන්. මෙහි Main Cast එක විදියට Megan Fox, Michele Morone, Mandeline zima, Matilda firth වැනි නලු නිලියන් දායක වෙනවා. ඉතින් හැමෝටම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මියුරංග

November 1, 2020


5
Total Subtitles

One comment

  1. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login