The title of the page
Study Group (2025) S01 E08 Sinhala Subtitles
Study Group (2025) S01 E08 Sinhala Subtitles
8.3

Study Group (2025) S01 E08 Sinhala Subtitles | “මිතුරා වෙනුවෙන්…” | සිංහල උපසිරැසි සමඟ

Lee Jang Hoon අධ්‍යක්ෂණය කරපු Action, Thriller, Comedy, Youth වර්ගීකරණයන්ට අයත් උසස්පාසල් සිද්ධි දාමයන් වටා ගෙවෙන කතාවක් තමා Study Group කියන්නෙ. Hwang Min Hyun, Han Ji Eun, Cha Woo Min, Shin Su Hyun ප්‍රධාන චරිතනිරූපනය කරනවා

ඉගෙනීමට දක්ෂ වීමට කැමති වුනත් සටන් කරන්න දක්ෂ ගා මින් ස්ටඩී ගෲප් එකක් හදාගන්න තීරණය කරනවා. යුන් ගාමින් වෙනත් පාසලකින් මාරු වෙලා තමා යුසොං තාක්ෂණික උසස් පාසලට ඇතුල් වෙන්නෙ.. ඒ එයාට විශ්ව විද්‍යාලයට යන්න තියෙන ආසාව හින්දා එයා ඒ පාසලට ඇතුලත් වෙනවා. ඒ උනත් එයාගෙ ලකුණු නම් වැඩිවෙන්නෙ නෑ.. අග ඉදන් පළවෙනියා නැත්නම් දෙවනියා. මේ අතරෙ තමා යුන් ගා මින්ගෙ පන්තිභාර ගුරුවරයා විදිහට ලී හන් ග්යොං පන්තියෙ වැඩ භාරගන්නෙ.  ඒ ගුරුවරියගෙ සිහිනෙත් යුසොං තාක්ෂණික උසස් පාසල යහපත් අතට හැරෙනවා දකිනෙක. එතකොට ගා මින්ගෙ සටන් හැකියාවෙන් පළවෙනියටම උදව් ලැබෙන්නෙ සේ හ්යොන්ට. මේ ඉස්කෝලෙ තියෙන විශේෂත්වය තමා ඉගෙනීම තහනම්. හැමදාම ඉස්කෝලෙ පළවෙනියා වෙන්නෙ එක ළමයෙක් විතරමයි.

මේ ඉතින් සරළම විස්තරයක්.. හිනාවෙන්න.. අඩන්න.. හැමදේටම ඔට්ටුවෙන්න වෙන ඩ්‍රාමා එකක් වෙයි කියලනම් හිතෙනවා. එහෙනම් ඔයාලත් බලන්නකෝ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


648
Total Subtitles

4 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Godk sthuthi akke

  3. Buddhika laKMal
    Cineru_users

    Thanks for Sub

  4. Newtopia එකට සබ් දෙන්නකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login