The title of the page
Stree 2 (2024) Sinhala Subtitle
Stree 2 (2024) Sinhala Subtitle
7.7
67
97

Stree 2 (2024) Sinhala Subtitles | “සර්කටාගේ විනාශය” | සිංහල උපසිරැසි සමඟ

(Stree 2 (2024) Sinhala Subtitles) (Stree 2 (2024) Sinhala Sub) (Stree 2 Sinhala Subtitles)

(Stree 2 Sinhala Sub) (Stree (2024) Sinhala Subtitles) (Stree (2024) Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා හැමෝම දන්න maddock supernatural universe එකේ පස් වන ෆිල්ම් එක වෙන Stree 2 ෆිල්ම් එකට..සමහරු මගෙන් කමෙන්ට් කරලත් ඉල්ලපු නිසා ෆිල්ම් එක තියටර් වල දුවන අතරෙ රිලීස් උන කොලිටි කැම් කොපියකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ..

කැම් පිටපතකට අසාලියලා ගෙනාව උපසිරැසියක් නිසා පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුලුවන් ඒවා ඔක්කොම ඔරිජිනල් ආවම හදනවා.. හදිස්සි අයට දැන් බලන්න පුළුවන් එහෙනම්😍

ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක් හොද මට්ටමක තිබුණා කියන්න පුලුවන්..VFX එහෙම උනත් ගොඩක් හොදයි..ස්ටෝරිලයින් එකත් ලස්සනට තියෙනවා. මේ දවස්වල ධනාත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වෙන මේ ෆිල්ම් එක කවුරුවත් හිතුවෙ නැති විදියට බොක්ස් ඔෆිස් වල අති සාර්තක වෙලා ALL TIME BLOCKBUSTER ලේබල් එක අලවගන්න සමත් උනා. ඒ වගේම ලොව පුරා ආදායම කෝටි 700කට ආසන්න ගාණක් ලබාගන්නත් සමත් උනා..

(මම ලිපිය ලියන අතරෙත් මේක සාර්තකව ආදායම් ලබමින් තිරගත වෙනවා..)

ඒ වගේම දැනට මෙය ඉන්දියාවෙ බොක්ස් ඔෆිස් ටොප් 20 අතරෙ 12 වෙනි ස්තානයේ පසුවෙනවා..

ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින්

ඔයාලට මතක ඇති පළවෙනි ෆිල්ම් එකේ විකී ස්ත්‍රියගෙ කොණ්ඩය කපලා එයාගෙ බලය නැතිකරනවනෙ.. ඒත් එක්කම ස්ත්‍රියට ගෞරව කරන්න පටන්ගන්න නිසා ස්ත්‍රිය ගමේ අයට කරදර කරන එක නවත්තනවනෙ මේ ෆිල්ම් එකේනම් ස්ත්‍රියටත් වඩා ගොඩක් භයානක රාක්ෂයෙක් තමයි එන්නෙ..ඒ තමයි සර්කටා..මෙයාගෙ ඔලුව නෑ..ඔලුව අතේ තියාගෙන තමයි එන්නෙ. මෙයා ගැහැණු ළමයි ඉස්සර විදියටම ඉන්න ඕන කියලා විස්වාස කරන කෙනෙක්.. ඒ කියන්නෙ ඉගෙනගන්න ජොබ් කරන්න බෑ කුස්සියට වෙලාමයි ඉන්න ඕන කියලා..සරලවම ඒ නිසා එයා නවීන පන්නයේ කෙල්ලන්ව පැහැරගන්නවා.. ගමේ හැමෝම හිතන්නෙ මේ කෙල්ලො පැනලා යනවා කියලයි

ඉතින් ඔහොම තමයි කතාව සිද්දවෙන්නෙ..මම ගොඩක් කෙටියෙන් පොඩි දෙයයි කිව්වෙ කතාව ගැන මොකද කුතුහලය අඩු වෙන නිසා මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ඒවගේම ඔයාලගෙ රසවින්ඳනය වෙනුවෙන් ඔක්කොම සිංඳුත් උපසිරැසි ගන්වලා තියෙනවා.

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

HDTS පිටපත් සදහා උපසිරැසි ලබාදී ඇත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


62
Total Subtitles

6 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    gammak bosa 😍❤️

  2. ammoo ethi yanthan.. cam copyyak hri kmk ne saho.. kela hala hala hitiye enakn…aadarei sahoo

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Ashen Randinu
    Cineru_users

    Orginel ekayi okayi wenas da

  5. Dulan Charminda
    Cineru_users

    Satyabhama (2024) menna meke sub eka karannako

  6. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login