Stranger Things (2025) S05 E01 Sinhala Subtitles
Stranger Things (2025) S05 E01 Sinhala Subtitles
8.6
90

Stranger Things (2025) S05 E01 Sinhala Subtitles | “ උමං ගවේෂණය ” | සිංහල උපසිරැසි සමඟ

(Stranger Things (2025) S05 Sinhala Subtitles) (Stranger Things (2025) S05 Sinhala Subtitle) (Stranger Things (2025) S05 Sinhala Sub)

ආයුබෝවන් සිනෙරුවාසී හැමෝටම!

2016 වසරේදී පොඩි ළමයි ටිකක් එක්ක පටන් ගත්ත පුංචි කතාවක්, ලෝකයක්ම ආදරය කරන දැවැන්ත වීර කාව්‍යයක් වෙලා ඉවර වෙන තැනට අද අපි ඇවිල්ලා තියෙනවා. ඔව්, මේ අවුරුදු ගණනාවක් අපි හුස්ම හිරකරගෙන බලාගෙන හිටපු Stranger Things අවසන් අදියර (The Final Season) යි.

විස්තර:

කතාමාලාවේ නම: Stranger Things

අදියර: Season 05 (Final Season)

අධ්‍යක්ෂණය: The Duffer Brothers
IMDb අගය: 8.7/10 (Series Rating)

ප්‍රධාන නළු නිළියන්: Millie Bobby Brown, Finn Wolfhard, Noah Schnapp, Winona Ryder, David Harbour.

කතාව ගැන මතක් කළොත්… ඔයාලට මතක ඇති පහුගිය සීසන් එක (Season 4) ඉවර වුණේ කොහොමද කියලා. Vecnaව පරාජය කළා කියලා අපි හිතුවට, එයාගේ සැලැස්ම සාර්ථක වුණා. Upside Down ලෝකය හොකින්ස් නගරය මැදින් දෙබෑ කරගෙන උඩට මතු වුණා. දැන් සටන තියෙන්නේ වෙනත් මානයක නෙවෙයි, අපේම ලෝකයේ.

මේ සීසන් එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? නිර්මාණකරුවන් වන Duffer Brothers ලා කියන විදියට, මේ සීසන් එක හරියට Season 1 සහ Season 4 එකතු කළා වගේ අත්දැකීමක්.

▫️️අපේ කණ්ඩායම (Mike, Will, Eleven, Lucas, Dustin) ආයෙත් එකට එකතු වෙලා වැඩ කරනවා.
▫️️විල් බයර්ස් (Will Byers) ගේ චරිතයට මේ අවසානයේදී ලොකු වැදගත්කමක් ලැබෙනවා.
▫️️ඒ වගේම බලාපොරොත්තු නොවූ කඳුළු පිරුණු සමුගැනීම් පවා දකින්න ලැබෙන්න පුළුවන්.

මේ දැවැන්ත කතාමාලාවේ රසය බිඳක්වත් අඩු නොවෙන විදියට, සියලුම කතාංග සඳහා සිංහල උපසිරැසි අරගෙන එන්න සිනෙරු අපි සූදානම්.

එහෙනම්, හොකින්ස් බේරාගැනීමේ අවසන් මහා සටනට එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා!

පොප්කෝන් ටිකක්, කෝපි එකක් එහෙම ලං කරගෙනම වැඩේට බහින්න. මොකද මේක පටන් ගත්තට පස්සේ බඩගිනි වුණාට ආයේ නැගිටලා යන්න නම් හිතෙන එකක් නෑ!

෴මම ප්‍රමුඛ විශ්වජිත්෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රමුඛ විශ්වජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රමුඛ විශ්වජිත්

July 6, 2025


64
Total Subtitles

3 comments

  1. අඩෝව්, තෑන්ක්ස් මචන් බලන්න විදිහක් නැතුව ඉටියේ, අනිත් ටිකත් ඉක්මනට දාන්න…තෑන්ක්ස්…..💗

  2. Shakila
    Cineru_users

    Supiriiiii

  3. Era Boy
    Cineru Family Member

    Adoo ගැම්මක් ! 😍❤️🫶

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login