The title of the page
Stopmotion (2023) Sinhala Subtitles
Stopmotion (2023) Sinhala Subtitles
5.5
90
59

Stopmotion (2023) Sinhala Subtitles | “පොඩි ගෑනු ලමයෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Stopmotion (2023) Sinhala Subtitles) (Stopmotion (2023) Sinhala Sub) (Stopmotion Sinhala Subtitles) (Stopmotion Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද

මම මේ පාර ඔයාලට අරන් එන්නේ IMDB අගය 5.5/10 ක් ROTTEN TOMATOES අගය 90%ක්

තියෙන හොල්මන් ෆිලුමක් ඉතින් මේක හොල්මන් කිව්වට වෙනස්ම පැත්තකට යන කතාවක්මේකේ කතාව යන්නේ අර කාටුන් තියෙන්නේ Shaun the Sheep Movie (2015),Chicken Run (2000),Guillermo del Toro’s Pinocchio (2022)

තව අර මන්ඩුක භවන වගේ ආපු කාටූන් තියෙන්නේ අන්න ඒවා හදන එක ගැන

ඉතින් දවසක් මේ කතාවේ ඉන්න කෙල්ලගේ අම්මා අසනීප වෙනවා ඉතින් අම්මා කියනවා කෙල්ලට කාටූන් එක හදන්න කියලා ඉතින් ඔහොම හද හද ඉද්දි තව පොඩි ගෑනු ලමයෙක් එනවා ඒ ගෑනු ලමය කවුද? එයා ඇයි මෙයා ගාවට එන්නේ එයා මැරිච්ච කෙනෙක් ද ? ඔයාලට බලලම දැනගන්න වෙනවා

මම ඉතින් කතාව පොඩ්ඩයි කිව්වේ ඉතුරු ටික ඔයාලට බලලම දැනගන්න වෙනවා
තව උපසිරැසියකින් හමුවෙමු යාලුවනේ !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


12
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    thanks sub ekata

  3. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login