Stand Your Ground (2025) Sinhala Subtitles
Stand Your Ground (2025) Sinhala Subtitles
4.6
77
53

Stand Your Ground (2025) Sinhala Subtitles | “ ගෙදර ඇතුළේ යුද්ධයක් ” | සිංහල උපසිරැසි සමඟ

(Stand Your Ground (2025) Sinhala Subtitles) (Stand Your Ground (2025) Sinhala Subtitle) (Stand Your Ground (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අද ගෙනාවේ නිකුත්වුණු අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක්.
Stand Your Ground (2025).

Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Fansu Njie. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 39.
Daniel Stisen, Peter Stormare, Patrick Regis යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

 
කතාව කෙටියෙන් කීවොත්, තමන්ගේ බිරිඳව මරපු මැර පවුලකින් පළිගන්න ලෑස්තිවෙන හිටපු ඇමරිකා සෙබලෙක්ගේ කතාවක්.
මීට වඩා කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


174
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login