The title of the page
Srikanth (2024) Sinhala Subtitles
Srikanth (2024) Sinhala Subtitles
7.7
78
94

Srikanth (2024) Sinhala Subtitles | ශ්‍රීකාන්ත් | සිංහල උපසිරැසි සමඟ

(Srikanth (2024) Sinhala Subtitles) (Srikanth (2024) Sinhala Sub) (Srikanth Sinhala Subtitles) (Srikanth Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලව

ටික දවසකින් තමයි උපසිරැසියක් අරගෙන එන්න පුලුවන් උනේ..අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය බලාගෙන ඉදපු රාජ්කුමාර් රාඕගෙ ශ්‍රීකාන්ත් ෆිල්ම් එක..

මේකට හැම අතින්ම හොද ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනවා..ඒ වගේම ඉන්දියාවෙ ශ්‍රීකාන්ත් කියන පුද්ගලයගෙ ජීවිත කතාව පදනම් කරගෙන හදපු බයෝපික් එකක් තමයි මේ ෆිල්ම් එක

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ශ්‍රීකාන්ත් කියන්නෙ ඇස් පේන්නෙ නැති තරුණයෙක්..මෙයාට පොඩි කාලෙ ඉදලම ඒ නිසා ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා..

මේ නිසාම මෙයා හිතාගන්නවා මට පැනලා යන්න බෑ..සටන් කරන්න විතරයි පුලුවන් කියලා..

ඉතින් මෙහෙම පටන්ගන්න ශ්‍රීකාන්ත්ගෙ ගමනාන්තය කොහෙන් නවතියිද..මේ ගැන දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..ගොඩක්ම ආදර්ශමත් පවුලෙ හැමෝටම බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්..

වෙනදා වගේම මම ලිපියෙ ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..

අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

බුදු සරණයි❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


56
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login