Spy X Family (2025) S03 E08 Sinhala Subtitles
Spy X Family (2025) S03 E08 Sinhala Subtitles
8.2
90

Spy X Family (2025) S03 E08 Sinhala Subtitles | “කැරලිකරුවන්ට එරෙහිව…” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 8 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

ක්ෂේත්‍ර චාරිකාවක් ගිය බස් දෙකක් එක්කම ඊඩ්න් පාසලේ සිසුන් පැහැරගත්තු රෙඩ් සර්කස් කියන සංවිධානයේ අරමුණ උනේ ඔවුන්ගේ සිරගත කරල ඉන්න සාමාජිකයන් මුදවා ගැනීම සහ ඔවුන්ට සරණාගතභාවය ලබා ගැනීම. ඒ වෙනුවෙන් බස් දෙක තැන් දෙකක තියාගන්න මේ කල්ලිය කටයුතු කරනවා. ඒ අතරේ මේ එක බස් එකක ආන්යාත් ඇයගෙ පන්තියත් ඉන්නවා. ආන්යාගේ සහ තවත් කිහිපදෙනෙක්ගේ උදව් එක්ක තමන්ව පැහැරගෙන යන බව එළියෙ ඉන්න අයට දැනුම් දෙන්න ආන්යා සමත් වෙනවා. මේ නිසා මේ සිද්ධියට පොලිසිය සහ ආරක්ෂක සේවයත් මැදිහත් වෙනවා.

ඒ අනුව මේ කල්ලියෙන් බේරෙන්න ආන්යාට සහ අනිත් අයට පුලුවන් වෙයිද? මේ කල්ලිය මේ තත්වයට පත් උනේ ඇයි? පොලිසිය සහ ආරක්ෂක සේවය පාසල් ළමයින්ව බේරගන්නෙ කොහොමද? නරඹන්න මේ කොටස.

සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name : Take Down the Busjacker
Released Date : 2025.11.22
IMDB Rating : 9.1

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


70
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login