Spy X Family (2025) S03 E05 Sinhala Subtitles
Spy X Family (2025) S03 E05 Sinhala Subtitles
8.2
90

Spy X Family (2025) S03 E05 Sinhala Subtitles | “මාතෘ මිත්‍රත්ව යෝජනා ක්‍රමය” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 5 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

රටේ ජනප්‍රිය කෙනෙක් රටවල් අතර සාමය බිඳිනවා කියල ලැබුනු තොරතුරු අනුව wise එක, එහෙමත් නැතිනම් ලොයිඩ් ෆෝජර් හෙවත් ටුවිලයිට් සේවය කරන රහස් ආයතනය මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. ඒකට ටුවිලයිට්ගේ හැන්ඩ්ලර් තමයි සම්බන්ධ වෙලා මෙහෙයුම සාර්ථක කරගන්න විදිහ අපිට දකින්න ලැබුනා.

ඒ අතරේ දැනටමත් ටොනිට්‍රස් අකුණු දෙකක් ලැබිල ඉන්න ආන්යාට ස්ටෙලා තරු අරගෙන ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් වෙන්නෙ කොහොමද කියල පන්තිභාර ගුරුතුමාගෙන් උපදෙස් කිහිපයක් ලැබෙනවා. ගුරුතුමා ගාව තියෙන ස්නැක්ස් වලට ආසාවෙන් එයාත් එක්ක ආන්යා හිටියා මිසක් අන්තිමේදි ඒ උපදෙස් ගන්න ආපු ගමනක් නම් උනේ නෑ.

ආන්යාට ආයෙත් මේ ස්නැක්ස් කන්න ඕනි වෙනවා. ඉතින් මේ ස්නැක්ස් ගේන වැඩේ භාරගන්නෙ එයාගෙ අම්මා වෙන යෝර් ෆෝජර්. එයා මේවා හොයන අතරෙදි එයා නොහිතපු කෙනෙක් එයාට මුණ ගැහෙනවා. ඒ වගේම ඒකෙන් ටුවිලයිට්ගේ ස්ට්‍රික්ස් මෙහෙයුමට තවත් පාරක් කැපෙනවා. යෝර්ට හම්බවෙන්නෙ කවුද? මේක ස්ට්‍රික්ස් මෙහෙයුමට අදාළ වෙන්නෙ කොහොමද? නරඹන්න මේ කොටස.

සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name :  The Mommy-Friends Scheme
Released Date : 2025.11.01
IMDB Rating : 7.8

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


67
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login