- Native Title: 사운드트랙#1
- Drama: Soundtrack #1
- Also Known As: Why Did You Come to My House , Soundtrack No. 1 , Soundtrack Number One , Soundtrack Number 1 , Saundeuteuraek #1 , Urijibe Wae Watni , 우리집에 왜 왔니
- Director: Kim Hee Won
- Screenwriter: Chae Yoon
- Genres: Music, Romance
- Country: South Korea
- Episodes: 4
- Aired: Mar 23, 2022 – Apr 13, 2022
- Aired On: Wednesday
- Duration: 30 min.
- Content Rating: 13+ – Teens 13 or older
- Soundtrack #1 කියන්නෙ සංගීතය පැත්තට නැඹුරු කොටස් හතරකින් යුක්ත කතාංගයක් කියන්න පුලුවන්.
Park Hyung-sik
Han Seon-woo ඡායාරූප ශිල්පියෙක් විදිහතත්
Han So-hee
Lee Eun-soo, ගීත රචිකාවියක් විදිහටත්ප්
රධාන චරිත වලින් අපි අතරට එනවා.Park Hyung Shik ව ඔයාලට නුහුරු නෑනෙ..Hwarang, Strong Woman Do Bong Soon, Happiness වගේ ඔයාලා අතර ගොඩාක් ප්රසිද්ධ වුන කතාමලාවල ප්රධාන චරිත නිරූපනය කලේ ඔහු විසින්.Han So-heeගැන කිව්වොත් එයාට පුලුවන් වුනා වෛවාරණ විදිහෙ චරිත වලින් අපි අතරට එන්න. The World Of Married, Abyss, Nevertheless, My Name කියන කතාංග වලින් ඒ කරුණ ඔප්පු වුනා ඉතින් කොටස් හතරක පොඩි කතාවක් වුනත් කොයි වගේ රසයක් තියනවද කියලා අපි කතාව බලලම තීරණය කරමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
June 2, 2021
Thank You ❤️🔥
තෑන්ක්ස් සබ් එකට
Sub ekt thanx akka❤️
Sub ekata thanx
Thank you 💜️💐