The Woman in Cabin 10 (2025) Sinhala Subtitles
The Woman in Cabin 10 (2025) Sinhala Subtitles
6

Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ

(Soulmates (2025) Sinhala Subtitles) (Soulmates (2025) Sinhala Subtitle) (Soulmates (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Soulmates කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන drama, romance චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bharatbala විසින්.

Vijay Raaz, Camille Natta, Jean Marie Lamour වැනි අය රගපානු ලබනවා.

මේ චිත්‍රපටය 2025 ඔක්තෝබර් 17 වන දින නිකුත් කර තිබෙනවා.

කතාව පැත්තට ගියොත්, හරි ඕම් කියන්නෙ රික්ෂෝ රියදුරෙක්, මෙයාට ඊසා කියන විදේශික කාන්තාව මුණහැහෙනවා, මෙතනින් ඉස්සරහට තමයි ලස්සනම දේවල් ටික සිද්ධ වෙන්නෙ.

ඉතින්, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


475
Total Subtitles

2 comments

  1. Sumindu Maduranga

    The Long Walk(2025) Movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්නකෝ.🥺

  2. Buddhika laKMal
    Cineru_users

    උපසිරැසියට ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login